බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ත්‍රිපිටකය යළි මුද්‍රණය බෑ | Page 12 | සිළුමිණ

බුද්ධශාසන අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ත්‍රිපිටකය යළි මුද්‍රණය බෑ

මින් ඉදිරියට ත්‍රිපිටකය යළි මුද්‍රණය කිරීම, ඊට යම් යම් දේ එකතු කිරීම ආදි සියලු දේ කළ යුත්තේ බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය හා අවසරය යටතේ පමණක් බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඒ අනුව සන්දේශ අංක MB/01/05/2018–26 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය මඟින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කර ඇති අතර, නැවත මුද්‍රණය ආදි එය සම්බන්ධ කටයුතු බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීමට අනුමැතිය දී තිබේ. 

Comments