
පාසල් නිවාඩුව ලද දිනය අපට හරිම සතුටු දිනයකි. එහෙත් ටික කලකට හෝ යහළුවන් හමුවීමට නොහැකිවීම දුකකි. පාසල් වාර විභාගේ ඇගයීමේ ලකුණුත් සමඟ අපට නිවාඩුවක් ලැබුණා. නිවාඩු කාලය අපේ ජීවිතයට ගොඩාක් වැදගත් කාලයකි. අප හැමදාම පොත් කියවා දැනුම ලබා ගත්තා. නිවාඩු කාලයේ අප ගොඩාක් විනෝද වුණා. ඇති තරම් සෙල්ලම් කළා.
නෑදෑයන්ගේ නිවෙස්වල ගියා, පන්සල් ගියා, විනෝද ගමන් ගියා. අනුරාධපුර, පොලොන්නරු හා අනෙකුත් තැන්වල ගියා. පන්ති යන විට බොහෝ යහළුවන් ද මුණ ගැහුණා.
ඊ.එස්. සප්නි නෙතාරා
8 ශ්‍රේණිය,
ශ්‍රී පඤ්ඤාරංසි දහම් පාසල, නුගේවල.