නිවා­ඩුව ගෙවුණා | Page 3 | සිළුමිණ

නිවා­ඩුව ගෙවුණා

පාසල් නිවා­ඩුව ලද දිනය අපට හරිම සතුටු දින­යකි. එහෙත් ටික කල­කට හෝ යහ­ළු­වන් හමු­වී­මට නොහැ­කි­වීම දුකකි. පාසල් වාර විභාගේ ඇග­යීමේ ලකු­ණුත් සමඟ අපට නිවා­ඩු­වක් ලැබුණා. නිවාඩු කාලය අපේ ජීවි­ත­යට ගොඩාක් වැද­ගත් කාල­යකි. අප හැම­දාම පොත් කියවා දැනුම ලබා ගත්තා. නිවාඩු කාලයේ අප ගොඩාක් විනෝද වුණා. ඇති තරම් සෙල්ලම් කළා.

නෑදෑ­යන්ගේ නිවෙ­ස්වල ගියා, පන්සල් ගියා, විනෝද ගමන් ගියා. අනු­රා­ධ­පුර, පොලො­න්නරු හා අනෙ­කුත් තැන්වල ගියා. පන්ති යන විට බොහෝ යහ­ළු­වන් ද මුණ ගැහුණා.

ඊ.එස්. සප්නි නෙතාරා
8 ශ්‍රේණිය,
ශ්‍රී පඤ්ඤා­රංසි දහම් පාසල, නුගේ­වල.

 

Comments