‘පවත’ පුවත්පත එළිදකී | Page 12 | සිළුමිණ

‘පවත’ පුවත්පත එළිදකී

 ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශය දිනමිණ පුවත්පත සමඟ එළිදක්වන ‘පවත’ පුවත්පතේ මංගල කලාපය පසුගියදා ලේක්හවුස් ආයතනයේදී එළි දැක්වූ අවස්ථාවයි මේ.

ජනමාධ්‍ය හා මුදල් රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, අමාත්‍යාංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග අතිරේක ලේකම් තිලකා ජයසුන්දර, ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න, ලේක්හවුස් ‍සාමාන්‍යාධිකාරි අභය අමරදාස යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Comments