රාජ්‍ය සේවක නිවාඩු අවලංගුයි | Page 12 | සිළුමිණ

රාජ්‍ය සේවක නිවාඩු අවලංගුයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය සහ ආපදා ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. 

Comments