
අවු: 35 ට අඩු රුවැති මනාලියක් උස අඩි 5' 6'' කඩවසම් පෙනුමැති වෛද්‍යවරයෙකු සඳහා සොයයි. සියළු විස්තර සමඟ විමසන්න. Email: nilangak2017@gmail.com
G91765
ඇමෙරිකාවේ පුරවැසි කොළඹ MBBS උපාධිධාරී දැනට ඇමෙරිකාවේ වෛද්‍ය අංශයේ පරිපාලන තනතුරක් හොබවන 37 වියැති 5' 9" පුතුට සහකාරියක් දෙමව්පියෝ සොයති. බොදු ගොවිගම සියළු විස්තර එවන්න. කුලභේද වැදගත් නොවේ. Email:prop815@yahoo.com
G92051
ගොවි කතෝලික පිටරට වයසක දෙමව්පියන් අවු. 24 වයසැති B.Sc. ඉංජිනේරු ඇමෙරිකාවේ උසස් සමාගමක රැකියාවක නියුතු ද්විත්ව පුරවැසි හිමි සිය පුතුට සුදුසු උගත් රූමත් දියණියක් සොයයි. Email: prop4718@gmail.com
G91065
බස්නාහිර බොදු ගොවි අවු. 57, උස 5'7" උපාධිධාරි රජයේ විශ්‍රාමික ව්‍යාපාරයක් හිමි දික්කසාද අයෙකි. දුරකථන අංකය ලියන්න. බේද නොමැත.
G92160
බස්නාහිර බොදු ගොවි 33, 5' 7'' පැහැපත් සිහින් සිරුරැති I.T. උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ නිවසක් වෙනත් දේපළ හිමි පවුලේ බාල පුතුට උගත් රූමත් දියණියක් සොයන අතර, ශනි කුජ 12 කේතු 1 රාහු 7 ගැළපෙන කේන්ද්‍ර විශේෂයි.
G91914
බොදු 54 හැවිරිදි මා විවාහයට කාන්තාවක් සොයන්නෙමි. දික්කසාද වැන්දඹු ඕනෑම තරාතිරම අය විස්තර ඇතිව ලියන්න.
G91928
මාතලේ බොදු ගොවි අවුරුදු 32, උස 5' 7" තමාගේම ව්‍යාපාරයක් හිමි තමාගේම නිවසක් වාහන හිමි පුතුට උගත් ප්‍රියමනාප දියණියක් මව සොයයි. කේන්දර කොපිය සමඟ විමසන්න. whrohankumara@gmail.com
G91498
සිංහල බොදු සලාගම අවුරුදු 32, උස 5'4'', පැහැපත්, කඩවසම්, සියලු දුසිරිතයෙන් තොර, මනා හැදියාවෙන් යුත් දැනට විශේෂඥ පුහුණු කටයුතුවල නියැලි MBBS වෛද්‍ය පුතුහට, උගත් රූමත් සුදුසු දියණියක් විශේෂඥ වෛද්‍ය පියා සහ මව සොයයි. කරුණාකර පවුලේ විස්තර සහ කේන්ද්‍ර පිටපත සමඟ පිළිතුරු එවන්න. ඊමේල්- proposal111@yahoo.com
G91903