ටිකිරි ටිකිරි ටිකිරි ලියා
මලක් කඩා ගන්න ගියා
එතන හිටපු සමනලයා
ඉගිළීගෙන ඈත ගියා
ටිකිරි දුකින් ඇඬුවා
මූණට දුක පිරුණා
කඳුළුවලින් නෑවුණා
ටිකිරිගේ හිතේ දුක පිරුණා
කෙණෙරී කෝකනදී බණ්ඩාර 3 ශ්‍රේණිය ‘බී’, ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය, කුරුණෑගල.