ටිකිරි ලියා | Page 3 | සිළුමිණ

ටිකිරි ලියා

ටිකිරි ටිකිරි ටිකිරි ලියා

මලක් කඩ­ා ගන්න ගියා

එතන හිටපු සමනලයා

ඉගිළීගෙන ඈත ගියා

ටිකිරි දුකින් ඇඬුවා

මූණට දුක පිරුණා

කඳුළුවලින් නෑවුණා

ටිකිරිගේ හිතේ දුක පිරුණා

කෙණෙරී කෝකනදී බණ්ඩාර
3 ශ්‍රේණිය ‘බී’,
ශුද්ධවූ පවුලේ බාලිකා මහා විද්‍යාලය,
කුරුණෑගල. 

 

Comments