දැල්පන්දු ක්‍රීඩිකාවෝ මීළඟ සටනට සැරසෙති | Page 10 | සිළුමිණ

දැල්පන්දු ක්‍රීඩිකාවෝ මීළඟ සටනට සැරසෙති

මරා ලියනගේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ අවසන් ආසියානු කනිෂ්ඨ දැල්පන්දු කිරුළ සන්තකයේ තබා ගනිමින් කොරියාවේ පැවැත්වෙන මීළඟ තරගාවලියට පුහුණුකරන ශ්‍රී ලංකා සංචිතය 30 දෙනාගේ සංඛ්‍යාව 18 දක්වා පහත දමා තිබේ.

මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස තමරා ලියනගේ පත්ව තිබුණද, නිල වශයෙන් ඇගේ පත්වීම් ලිපිය මේ සටහන තබන විටත් ලැබී නැතැයි වාර්තා වේ.

ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගේ සංචිතය 12 දෙනකු දක්වා අඩුකර ශ්‍රී ලංකා කණ්ඩායම නම්කිරීමට නියමිත අතර, අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකුද මෙයට ඇතුළත් වේ.

Comments