හේලීස් ඇග්‍රිකල්චර් පෙරමුණේ | Page 4 | සිළුමිණ

හේලීස් ඇග්‍රිකල්චර් පෙරමුණේ

2023 අප්‍රේල් සහ මැයි දෙමස තුළ වැඩිම 4WD ට්‍රැක්ටර් ප්‍රමාණයක් ලියාපදිංචිය සහ අලෙවිය මඟින්, ඉහළම වෙළෙඳපොළ කොටස් හිමිකාරිත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට හේලීස් ඇග්‍රිකල්චර් සමත් වී ඇත. Kubota සහ E-Kubota සන්නාම යටතේ එන ට්‍රැක්ටර් අලෙවියෙන් මැයි මස අවසන් වන විට, මුළු ට්‍රැක්ටර් විකුණුම්වලින් 44%ක සහ රෝද-හතරේ ට්‍රැක්ටර් (4WD) විකුණුම්වලින් 69%ක වෙළෙඳපොළ කොටස් හිමිකාරිත්වයක් හේලීස් ඇග්‍රිකල්චර් තහවුරු කරගන්නා ලදී.

Comments