කෝක් කොත්තු බීට් සාදයෙන් සුපිරි සූපශාස්ත්‍ර අත්දැකීමක් | Page 4 | සිළුමිණ

කෝක් කොත්තු බීට් සාදයෙන් සුපිරි සූපශාස්ත්‍ර අත්දැකීමක්

කෝක් කොත්තු බීට් සාදයේ දී සුපිරි මට්ටමේ සූපශාස්ත්‍ර අත්දැකීම් සමඟින් වින්දනාත්මක සන්ධ්‍යාවක් අත්විඳීමට ගම්පහ සහ මීගමුව ප්‍රදේශවලට විශාල ජනතාවක් එක් රැස්ව සිටියහ. ඒ සඳහා පැමිණි පිරිසට රසවත් කොත්තු වර්ග, සජීවී සංගීතමය අත්දැකීමක් සහ විවිධ තරගවලට සහ වැඩසටහන්වලට සහභාගී වීමට අවස්ථාව උදා විය.

Comments