රථවාහන | Page 2 | සිළුමිණ

රථවාහන

සුසුකි කාර් රථ විකිණීම

සුසුකි ස්විෆ්ට් 2004 ජපන් ෆුල් ඔප්ෂන් සෙන්ට්‍රල් ඇන්ටනා ඔටෝ ගියර් කි. මී. 140,​000 ප්‍රදර්ශන තත්ත්වයේ මුදල් හදිසියට වහාම විකිණේ. 0764732080,​ 0712385906
023597

වෑන් රථ විකිණීම

ජපන් හොන්ඩා ඇක්ටිව් මිනිබඩි වෑන් රථය ටයර් 100% A/​C වැඩ ආසන 8 ඩිලිවරි සඳහා සුදුසුයි. ලක්ෂ 12. 0770833032,​ 0112082135
024168

56-xxx ඩොල්ෆින් වැන් රථය විකිණීමට. 113.077-3613101.
023765

බස් හා ලොරි රථ විකිණීම

ඩීසල් ෆුල් හයිරූෆ් ඇලුමිනියම් බොඩිය සහිත ට්‍රක් රථය විකිණීමට. පැටවුම් බර කි. ග්‍රෑම්. 750 යි. අමතන්න. 0768232305.
024080

ලේලන්ඩ් 68-JE-XXXX කාන්ඩයේ ලොරි රථ 02ක් ඉතා ඉක්මනින් විනිණීමට ඇත. 070-1119521.
024067

මෝටර් රථ විකිණීම

සිරස TV රත්මලාන කුලී පදනම මත D/​A/​C වෑන්රථ උවමනායි. 0777-261944,​ 076-4863115,​ 077-3136326,​ 0114-650750.
023884

යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම

WP-QX-4975 දරන බජාජ් ත්‍රීරෝද රථයක් විකිණීමට. පළමු ලියාපදිංචි අයිතිකරු. පරීක්ෂාව පිළියන්දල. මිල රු. 600,​000. පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. 077-4163033.
023833

ටයර් සහ ටියුබ් විකිණීම

ටයර් සේවා ස්ථානයකට අවශ්‍ය සියලුම උපකරණ (ජපානයෙන් ආනයනය කළ) RECONDITIONS තොගය අඩු මිලකට. 0755-923503.
024000

Comments