
සුසුකි කාර් රථ විකිණීම
සුසුකි ස්විෆ්ට් 2004 ජපන් ෆුල් ඔප්ෂන් සෙන්ට්‍රල් ඇන්ටනා ඔටෝ ගියර් කි. මී. 140,000 ප්‍රදර්ශන තත්ත්වයේ මුදල් හදිසියට වහාම විකිණේ. 0764732080, 0712385906
023597
වෑන් රථ විකිණීම
ජපන් හොන්ඩා ඇක්ටිව් මිනිබඩි වෑන් රථය ටයර් 100% A/C වැඩ ආසන 8 ඩිලිවරි සඳහා සුදුසුයි. ලක්ෂ 12. 0770833032, 0112082135
024168
56-xxx ඩොල්ෆින් වැන් රථය විකිණීමට. 113.077-3613101.
023765
බස් හා ලොරි රථ විකිණීම
ඩීසල් ෆුල් හයිරූෆ් ඇලුමිනියම් බොඩිය සහිත ට්‍රක් රථය විකිණීමට. පැටවුම් බර කි. ග්‍රෑම්. 750 යි. අමතන්න. 0768232305.
024080
ලේලන්ඩ් 68-JE-XXXX කාන්ඩයේ ලොරි රථ 02ක් ඉතා ඉක්මනින් විනිණීමට ඇත. 070-1119521.
024067
මෝටර් රථ විකිණීම
සිරස TV රත්මලාන කුලී පදනම මත D/A/C වෑන්රථ උවමනායි. 0777-261944, 076-4863115, 077-3136326, 0114-650750.
023884
යතුරු පැදි හා ත්‍රිරෝද රථ විකිණීම
WP-QX-4975 දරන බජාජ් ත්‍රීරෝද රථයක් විකිණීමට. පළමු ලියාපදිංචි අයිතිකරු. පරීක්ෂාව පිළියන්දල. මිල රු. 600,000. පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක. 077-4163033.
023833
ටයර් සහ ටියුබ් විකිණීම
ටයර් සේවා ස්ථානයකට අවශ්‍ය සියලුම උපකරණ (ජපානයෙන් ආනයනය කළ) RECONDITIONS තොගය අඩු මිලකට. 0755-923503.
024000