රැකි රක්ෂා | සිළුමිණ

රැකි රක්ෂා

රැකිරක්ෂා සේවා

ඕනෑම ආයතනයක් පිරිසිදු කරනු ලැබේ. 0712549249,​ 0113176753.
048587

ගණකාධිකාරී,​ ගිණුම් ලිපිකරු,​ පොත් තබන්නන්,​ ලේකම්වරු,​ පරිගණක ක්‍රියාකරු,​ දුරකථන ක්‍රියාකරු,​ පිළිගැනීමේ නිලධාරී වෙළඳ සේවක,​ රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 077-3595969.
048297

ප්‍රසිද්ධ ආයතනයක් සඳහා පවිත්‍රතා සේවක සේවිකාවන් සහ රියදුරන් බඳවා ගනු ලැබේ. DWUTB Groop of Companies. නුගේගොඩ. වැඩි විස්තර සඳහා අමතන්න. 0773583512,​ 0775577687. Gmail. d​w​u​i​b​i​n​t​e​r​n​a​t​i​o​n​a​l​@​g​m​a​i​l​.​c​o​m​
045057

රාත්‍රී 8-9 අතර ඔන්ලයින් රැකියාවක විස්තර ලබා ගැනීමට වට්ස් ඇප් මැසේජ්. 076-5740553.
048585

 

ගෘහසේව්‍යා සේවා

අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහසේවිකා,​ නැනීවරුන්,​ සාත්තු සේවිකා,​ කෝකිවරුන්,​ මුරකරුවන් වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචිය අපගෙන් "සම්පත්" දෙහිවල පාර,​ බොරලැස්ගමුව. 0778-837387.
046744

 

ඇබෑර්තු වෛද්‍ය

අවශ්‍යයි - MBBS /​ SLMC ලියාපදිංචි වෛද්‍යවරයකු මහනුවර අසල චැනලින් මධ්‍යස්ථානයක් සඳහා (පූර්ණ කාලීන /​ අර්ධ කාලීන වශයෙන්) නවාතැන් පහසුකම් ඇත. 077-7566105 /​ 076-5479510.
041708

 

ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ

අප ආයතනයට වෙළඳ සේවකයින් සහ කැෂියර්වරියන් බඳවා ගනු ලැබේ. අවු. 35 අඩු DAD එන්ටර්ප්‍රයිසස්,​ නො. 16,​ පමුණුව පාර,​ මහරගම. 0777373696
048332

අලෙවි කරීමේ නියෝජිතයින් සෑම ගමකින් හා නගරයකින්ම දෙපාර්ශවයෙන්ම අවශ්‍යයි. අර්ධ කාලීනව රු. 2,​000 වැඩි මුදලක් උපයා ගත හැක. විමසන්න. 077-5662176,​ 077-7797614.
048429

TATA /​ LEYLAND /​ BOLERO /​ MARUTI /​ ALTO /​ MAXIMO අමතර කොටස් ගෙන්වා බෙදාහරින,​ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පැරණි සමාගමකට අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් ඇති පළපුරුදු මහත්වරු බඳවා ගනු ලැබේ. හොඳ වැටුප්. ශ්‍රී ලංගම (C.T.B) සේවය කර විශ්‍රාමික TATA /​ LEYLAND අමතර කොටස් පිළිබඳ මනා දැනුමක් ඇති අය විශේෂයි. තමන් පදිංචි ප්‍රදේශයේ වෙළඳ නියෝජිතයෙකු ලෙස කොමිස් පදනම යටතේද වැඩකළ හැක. අමතන්න. 0779055328.
048020

 

ඇබෑර්තු මූල්‍ය /ගිණුම්

ගිණුම් ලිපිකරු තනතුරකට අ.පො.ස උ. පෙළ වාණිජ හෝ ගණිත අංශයෙන් සමත් පරිගණක දැනුම ඇති සාමාන්‍ය පෙළ ගණිතයට සම්මානයක් ඇති තරුණියක් අවශ්‍යයි. වැටුප 35,​000/​=. 0773903914
048352

 

ඇබෑර්තු ලිපිකරු /ලේකම්වරු

ආනයනය කරන ආයතනයකට අ.පො.ස උසස් පෙළ වාණිජ අංශය සමත් ඉංග්‍රීසි දැනුම ඇති සේවිකාවන් අවශ්‍යව ඇත. ඊමේල් d​y​e​c​h​e​m​8​6​@​g​m​a​i​l​.​c​o​m​,​ නො. 24,​ චයිනා වීදිය,​ කොළඹ 11. 0112333092
048307

කොළඹ පිහිටි පෞද්ගලික ආයතනයකට පරිගණක ඉංග්‍රීසි මනා දැනුමැති ගැහැණු ළමයකු කොළඹ අවටින් අවශ්‍යයි. දුරකථන 0777886344,​ 0767949281 lithumethas 19/​A,​ කේසර් වීදිය,​ කොළඹ 11. 0112323486
048315

W.S. රූපසිංහ (Pvt) LTD ප්‍රසිද්ධ උකස් ආයතනයේ කිරිබත්ගොඩ හා කොට්ටාව ශාඛාවන් සඳහා පුහුණු/​ නුපුහුණු ගිණුම් ලිපිකරුවන්,​ ලිපිකාරිනියන් වහාම බඳවා ගැනේ. මූලික වැටුප රු. 35,​000/​- කි. සම්මුඛ පරීක්ෂණ 2023-08-08 දින අංක 159/​1,​ හොරණ පාර,​ කොට්ඨාව ශාඛාවේ ද,​ 2023-08-09 දින අංක 95,​ නුවර පාර,​ කිරිබත්ගොඩ ශාඛාවේද,​ පැවැත්වේ. දු.ක. 071-4066787.
048065

 

ඇබෑර්තු කාර්මික

කුඩා යුරෝපීය හිමිකාරීත්වය ඇති BOI කර්මාන්ත ශාලාවක් සඳහා නඩත්තු පුද්ගලයෙක් අවශ්‍යයි. විදුලි,​ යාන්ත්‍රික සහ සාමාන්‍ය නඩත්තු කාර්යය සහ නම්‍යශීලීව වැඩ කිරීම. වැටුප් නම්‍යශීලී බව සහ කුසලතා මත රඳා පවතී. සියලුම දීමනා ඇතුළුව වැටුප මසකට රු. 50,​000/​- සිට 60,​000/​- දක්වා. සඳුදා සිට සෙනසුරාදා පෙ.ව. 8.00 - ප.ව. 5.30 දක්වා අයදුම් කරන්න. KeSri leather & Cane Products of Ceylon Ltd. 98,​ පේරලන්ද,​ රාගම. දුරකථන - 0112956799 /​ 0114815328,​ විද්යුත් තැපෑල - t​r​o​p​i​@​e​u​r​e​k​a​.​l​k​
048304

විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. ඩීසල් එන්ජින්,​ විදුලි ජනක යන්ත්‍ර ඕල්ටර්නේටර්,​ විදුලි මෝටර්,​ අලුත්වැඩියා කිරීම් හැකියාව හා ATS පුවරු දෝෂ සොයාගැනීමේ හා අලුත්වැඩියා කිරීමේ හැකියාව ඇති විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. විද්යුත් තැපෑල : e​n​g​i​n​e​e​r​i​n​g​2​@​e​s​n​a​a​l​l​i​e​.​c​o​m​,​ දුරකථන : 076-8232301.
048067

 

ඇබෑර්තු මුද්‍රණ

පන්නිපිටියේ පිහිටි මුද්‍රණාලයක් සඳහා පහත සඳහන් අය වහාම බඳවා ගැනේ. KORD යන්ත්‍ර සහයකයින් සහ ආධුනිකයින් KORSZ යන්ත්‍ර,​ සහයකයින් සහ ආධුනිකයින් සතියේ දිනවල 8 - 5 ත් අතර අමතන්න. 0114362651,​ 0114362648,​ 0112850280.
048658

 

ඇබෑර්තු අධ්‍යාපන

අප සමාගමට බර,​ සැහැල්ලු රියදුරන් අවශ්‍යයි. වැටුප 65,​000/​- වැඩි. ආහාර,​ නවාතැන් පහසුකම් සැපයේ. 076-1840211.
048181

අවශ්‍යයි - ඇඟළුම් නියැදි ක්‍රියාකරුවන් තුන් දෙනෙකු අමතන්න. 077-0789132,​ 077-4726142.
048115

තලවතුගොඩ නිවසක සේවයට රියදුරෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමැත. අමතන්න. 0712465886
048321

දෙහිවල නැදිමාල රියදුරු අවශ්‍යයි. පඩිය 40,​000/​-. දුරකථන : 0777-813893.
046001

බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි වාහන සඳහා රත්මලාන මොරටුව ගල්කිස්ස අවටින් අවශ්‍යයි. වැටුප 50,​000/​- ලබාගත හැක. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්,​ නො.29/​5,​ 4 පටුමග,​ රත්මලාන.
048078

බර වාහන සහ සැහැල්ලු වාහන රියදුරන් අවශ්‍යයි. ස්ථානය - කොළඹ /​ මල්වාන. අවුරුදු 45 ට අඩු වසර දෙකකට වැඩි පළපුරුද්ද. කොළඹ /​ ගම්පහ /​ මල්වාන අවටින් වඩාත් යෝග්‍යයයි. අයදුම්පත් Whatsapp කරන්න. 077-7227381,​ 077-2300440.
047820

 

ඇබෑර්තු ගෘහසේවය

අපගේ නාරාහේන්පිට පිහිටි කාර්යාලය දිනපතා පිරිසිදු කිරීම සඳහා විශ්වාස කාන්තාවක් ප්‍රදේශය අවටින් ඉතා ඉක්මනින් අවශ්‍යයි. 076-3303535.
048479

අවංක නිහතමානී අවු. 40 ත් 50 ත් අතර කසාද යුවලක් වාද්දුව නගරයේ ඇති නිවසක පිරිමි අයට වත්ත පිරිසිදු කිරීම හා සුළුභෝග ගැන දැනීම හා ගැහැණු අයට සිලුම කෑමවර්ග පිසීම හා ගෙදර පිරිසිදු කිරීම සඳහාය. විවාහ සහතිකය ඇති අය පමණක් බලාපොරොත්තු වන වැටුප සමග විමසන්න. පෙ.ව. 8.00 ත් ප.ව. 5.00 අතර දුරකථන අංක. 038-2232630 අමතන්න.
048062

කොළඹ පිහිටි බංගලාවක කෑම පිසීම සහ ගෙදර වැඩ දන්නා වයස 50ට අඩු ගැහැණු කෙනෙක් අවශ්‍යයි. උදේ පැමිණ සවස යා හැකි. විමසීම් 0777-239159.
048279

ගෘහ සේවිකාවක් අවශ්‍යයි. පඩිය 75,​000/​- වයස අවුරුදු 45 අඩු කෑම පිසීමට පළපුරුදු දුරකථන. 0777-813893.
043174

දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් ඇත. පඩිය 45,​000/​-. දුරකථන : 0777813893.
046000

නිවසක නැවතී වැඩ කිරීම දෙමළ කාන්තාවන් දෙදෙනෙකු අවශ්‍යයි. උයන්න ගෙවල් පිරිසිදු කිරීමට රෙදි අයන් කරන්න සහ බබලා දෙදෙනකු බලාගැනීමට කෙනෙකු අවශ්‍යයි. 0771355136 (කිරුළපන)
048049

නිවස පිරිසිදු කිරීම හා කුඩා දරුවෙක් බලා ගැනීම සඳහා නිවසේ තතර වී සේවය කළ හැකි මෙහෙකාරියක් අවශ්‍ය කර තිබේ. වයස අවු 45ට වඩා වැඩි නම් ඉතා යෝග්‍ය වේ. විමසීම් 077-0898115.
048189

පිළියන්දල වයසක මවක් බලාගැනීමට අවු. 55 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. කොළඹ අවටින් විශේෂයි. 011-2608786,​ 076-5742820.
048354

රැකවරණයක් ඉන්න හිටින්නට තැනක් නොමැති පවුල් බරින් තොර 50 අඩු කාන්තාවකට මහරගම සුඛෝපභෝගී පදිංචි නිවසක සුළු වැඩද කරමින් සියලු පහසුකම් සහිතව සදාකල් නැවතී හිදීමට අවස්ථාවක් මෙය රැකියාවක්ම නොවන නමුත් මාසිකව ඉතුරුම් දීමනා සහිතයි. 077-3297252.
048663

වැඩපොලක (ගාල්ලේ) වැලි කොළ ඇල්ලීමට නිරෝගී කාන්තාවන් අවශ්‍යයි. විදුලිය,​ ජලය සහ පොල් ඇතුළුව පයින් එන දුරක නවාතැන් නොමිලේ සැපයේ. වැඩ මුරය අදේ 7.00 සිට සවස 7.00 දක්වා ආහාර තම වියදමින් සකසා ගත යුතුය. වැටුප 45,​000/​- කි. මාසයකට වතාවක් දින 4 ක් නිවාඩු. 071-8686626.
048176

හොරණ ප්‍රදේශයේ නිවසකට නැවතී වැඩ කිරීම සඳහා වයස අවු. 50 ට අඩු කාන්තාවක් අවශ්‍යයි. වැටුප 40,​000/​- යි. විමසීම් : 0777-495999.
048396

 

ඇබෑර්තු හෝටල් /බේකරි

අපගේ රෙස්ටොරන්ට් එකට පුහුණු නුපුහුණු සේවිකාවන් අවශ්‍යයි. කැෂියර්,​ ජූස්ගර්ල්,​ ක්ලිනර්,​ හෙල්පර්,​ සබ්මැරීන් බන් සාදන්නන් වැටුප 45,​000/​-,​ 60,​000/​- දක්වා ආහාර නවාතැන් සමග මීගමුව. 077-8845833.
048671

නිට්ටඹුව සුපිරි ප්‍රේස්ට්‍රි ෂොප් එකක් සඳහා සියලුම වර්ගයේ බේකරි කෑම සෑදීමට දන්නා අයකු අවශ්‍යයි. 077-8555623.
048053

බණ්ඩාරවෙල ඇල්ල නගරයේ සංචාරක හෝටලයක් සඳහා සේවකයින් අවශ්‍යයි. ඉංග්‍රීසි හා පරිගණක දැනුම තිබිය යුතුය. 077-1299210,​ 057-2228693.
048187

රයිස් ඇන්ඩ් කරි චයිනීස් කෝකිවරුන්,​ බේකරි බාස්වරුන් හා කොත්තු බාස්වරුන්,​ වේටර්වරුන් වහාම බඳවා ගැනේ. මහකඩේ බේකරිය. ඌරාපොල. 0761069407.
048216

හොටෙල් ඇබෑර්තු - සංචාරක මණ්ඩලයේ හෝටලයට කුක්,​ රූම්බෝයි,​ ස්ටුවර්ඩ්,​ බාමන්,​ කිචන්හෙල්පර් අවශ්‍යයි. වැටුප 65,​000/​- වැඩි. 070-6995530.
048185

 

ඇබෑර්තු වතුවැඩ

උත්සව ශාලාවක් ගෙවත්ත අතුගෑමට නිරෝගී නිදහස් අයෙකු අවශ්‍යයි. වැටුප ආහාර,​ නවාතැන් සමග විසිදාහයි. 0766139719
048051

මතුගම නැවතී රබර් කිරි කැපීමට යුවලක් අවශ්‍යයි. 077-2428173,​ 070-7715812.
048622

 

 

ඇබෑර්තු මේසන්වරු /වඩුබාස්වරු

ජිප්සන් සිවිලින් සෑදිය හැකි අයවලුන් කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යයි. තට්ටු නිවාස සඳහා. 0777311468 /​ 0718475041.
047477

දක්ෂ මේසන්වරුන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. දුරකථන අංකය 0779571965
047423

 

මීගමුවේ අලුත් වැඩබිමකට මේසන් අත්උදව්කරුවන් පමණක් අවශ්‍යයි. නවාතැන් ඇත. වැටුප 24,​000 OT ඇත. 077-3026757.
048625

 

ඇබෑර්තු කම්කරු

අපනයන සඳහා විසිතුරු මසුන් ඇති කරන අප ආයතනයේ සේවය සඳහා සුපරීක්ෂකවරයෙකු (Supervisor) හා සේවකයින් දෙදෙනෙකු ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත. අමතන්න. කළමනාකාර - 077-7527533 හෝ 070-2623859.
048654

පවිත්‍ර කම්කරුවන් අවශ්‍යයි. දිනක වැටුප 1,​100/​- ඉහළට. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර්,​ 81/​1,​ කටුවාවල,​ මහරගම. 011-2519623,​ 078-5680427,​ 071-5485777,​071-5285777.
044979

P.V.C. ඉන්ජැක්ෂන් මෝල්ඩින් ක්‍රියාකරුවන් සහ සහයකයන් අවශ්‍යයි. ස්ථානය - දෙල්ගොඩ,​ වයස 20-40. වැටුප් සාකච්ඡා කළ හැකිය. පළපුරුද්ද අවුරුදු 02 වැඩි. අයදුම්පත් Whatsapp කරන්න. 077-2300440,​ 077-7072545.
047822

ඇබෑර්තු විවිධ

ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ මතුගම,​ මීගහතැන්න,​ බෝතලාව,​ හොරණ,​ ඉංගිරිය,​ බණ්ඩාරගම,​ ඉත්තෑපාන,​ අවිත්තාව,​ වගවත්ත,​ ගල්කිස්ස,​ පානදුර. වාද්දුව,​ කොල්ලුපිටිය,​ අකුරැස්ස,​ හේනේගම,​ රාජගිරිය,​ නාවල,​ බත්තරමුල්ල හා කොළඹ අවට. CSO/​ OIC/​ SSO/​ JSO/​ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 /​ 0773404222/​ 0773405991/​ 0773452776
048048

ඇබෑර්තු කර්මාන්තශාලා වැටුප 55,​000/​- කිරිපිටි බිස්කට් චොකලට් ඇසුරුම් ලේබල් අංශයන්ට ගැහැණු පිරිමි පහසුකම් සැපයේ. 071-0988749.
048178

කැලණියේ පිහිටි අපගේ ප්‍රින්ටින් ආයතනයට වයස 35 ත් 55 ත් අතර ගැහැනු පිරිසිදු කරන්නියන් අවශ්‍යයි. 0779911587,​ 0777995153.
048165

කුරුණෑගල වෛද්‍යවරයකුගේ නිවසේ නැවතී සේවයට ගැහැනු අයෙක් අවශ්‍යයි. වැටුප රු. 35,​000. 0773-166172,​ 0718169041,​ 0714288710.
048183

කොළඹට කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) වහාම අවශ්‍යයි. වැටුප සේවා මුරයකට රු. 1660 යි. නවාතැන් පහසුකම් ඇත. 0755331815,​ 0773452776/​ 0773404222/​ 0773405991
048046

ගම්පල පිහිටි මල් වත්තක් නඩත්තු කිරීම සඳහා පළපුරුදු උද්‍යාන පාලකවරයෙකු අවශ්‍ය කර තිබේ. මල්,​ පොහොර,​ කෘමිනාශක පිළිබඳ දැනීම අත්‍යවශ්‍ය වේ. 0777-879001.
048025

ජාඇල පිහිටි Racycle Lanka All Pvt Ltd ආයතනය සඳහා වයස 35 - 50 ත් අතර පෙර සේවා පළපුරුද්දක් සහිත අලෙවිකරණ /​ වැඩබලන සුපවයිසර්වරු බර වාහන රියදුරන් ගැහැණු පිරිමි වැඩ ශ්‍රමිකයින් (නවාතැන් පහසුකම් සහිතව) අවශ්‍ය කර තිබේ. ඔබේ අයදුම්පත 0761075680 යන දුරකථනයට යොමු කරන්න.
048336

දංකොටුව නගරය තුළ පවත්වාගෙන යනු ලබන ඖෂධ හලක් සඳහා සහාය ඖෂධවේදියෙකු බඳවා ගනු ලැබේ. සුදුසුකම් (1) සාමාන්‍ය පෙල සහ උසස් පෙළ සමත් වි තිබීම. (2) ඉංග්‍රීසි කියවීමේ හැකියාව. (3) සහය ඖෂධ වේදියෙකු ලෙසට වැඩකර ඇති පළපුරුද්ද (4) ඉහල මට්ටමේ පරිභෝගික සේවාවක් ලබා දීමේ හැකියාව. අමතන්න. 0773493177.
047919

නිර්මාංශ අවන්හලක පරිපාලන කටයුතු සඳහා නැවතී සේවය කළ හැකි පළපුරුදු අයකු. විශ්‍රාමික රාජ්‍ය හෝ හමුදා නිලධාරීන් විශේෂයි. ආහාර,​ නවාතැන් නොමිලේ. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ. 0777-350505.
048727

පරණ යකඩ බඩු කඩේකට රියදුරන් සහ බ්ලොක් ගල් මැෂින් ක්‍රියා කරන්නන් අවශ්‍යයි. කොට්ටාව. 077-5712584/​ 076-5808984.
048258

යන්ත්‍ර මන්ත්‍ර ශාන්ති කරන කෙනෙකුට නිදහස් ස්ථානයක් අවශ්‍යයි. 0722833560
048378

සාමාන්‍ය රැකියාව. කොළඹ දෘඩාංග ගබඩාවට සේවකයන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කරගත හැක. නොමිලේ නවාතැන්. ස්ථානය කොළඹ කොටහේන. අමතන්න. 0775471634.
047983

AYURA ස්වර්ණාභරණ නිපැයුම් ආයතනයේ ඇබෑර්තු ඇත. පුහුණු ස්වර්ණාභරණ නිපැයුම් කරුවන්,​ දියමන්ති මැණික්ගල් බඳින්නන් සහ ස්වර්ණාභරණ ඔප දමන්නන් සඳහා ආකර්ෂණීය වැටුප් සහිත ඇබෑර්තු අමතන්න. 0777-334162 ආයුරා හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම,​ යතාමා ගොඩනැගිල්ල,​ කොල්ලුපිටිය,​ කොළඹ 03.
046099

 

රැකිරක්ෂා උවමනායි

කාරුණික මහතෙකු,​ මහත්මියක හෝ පන්සලක,​ නැවතී සේවය කිරීමට රියදුරු රැකියාවක් සොයයි. 0767194558.
048474

මීගමුවේ O/​L A/​L (කලා) ජනමාධ්‍යවේදී ඩිප්ලෝමාව මානව සම්පත් කළමනාකරු ඩිප්ලෝමාව,​ පරිගණක තොරතුරු තාක්ෂණ සහතිකපත්‍ර සමත් අවුරුදු 22 රූමත් තරුණියන් දෙදෙනාට සුදුසු රැකියාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පතයි. 0773976933
047202

රිච්මන්ඩ් විද්‍යාලයේ වාණිජ විෂය ධාරවෙන් ඉංග්‍රීසි විෂයට C සමාර්ථයක් සහිතව සමත් මා ඉංග්‍රීසි බසෙහි නිපුන කථන හා ලීවීමේ හැකියාව ඇති අයෙකි වයස අවුරුදු 38 වන මා පරිගණක පුහුණුව ඇතුළත් මානව සම්පත් කළමනාකරණ සහතික පාඨමාලාව හදාරා ඇති අතර හෝටල් කළමනාකරණ මනා පළපුරුද්ද සහිත අයෙකු. වසර 5 කට ආසන්න කාලයක් තරු පංතියේ හෝටල් සේවයේ නියුතු මා,​ ප්‍රසිද්ධ හෝටලයකට සමාන රැකියාවක් සොයමි. 091-2244298.
048383

වසර 10 ක පළපුරුද්ද සහිත බර වාහන හා කාර් රථ පැදවිය හැකි කොළඹ මාර්ග පිළිබඳ දැනුමැති රියදුරකු වන මා සුදුසු රැකියාවක් සොයමි. 0768512180.
047853

Comments