ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

ධාන්‍ය එළවළු පේර කෙසෙල් වගාකරන අප ගොවිපල දියුණු කිරීමට ලක්‍ෂ 5 හවුල් කරුවෙකු අවශ්‍යයි. මාසිකව 50,​000/​- හා වාර්ෂික ලාභාංස. සරසි පුද්. සමාගම,​ දඹුල්ල. 0334-397210.
046926

ව්‍යාපාරයකට/​ සමාගමකට,​ අධ්‍යක්ෂවරුන්/​ හවුල්කරුවන් ලෙස සම්බන්ධ වීමට කැමති මහත්මියන්/​ මහත්මයින් අවශ්‍යයි. ඉහළ ගෙවීම් දෛනිකව/​ සතිපතා/​ මාසිකව. 072-5459395.
046905

වැයකිරීම 17,​000/​-. එක්වරයි. ආදායම මාසිකව 12,​000/​-. රෑ 8-9 පැයක් වැඩ. විස්තර වට්ස්ඇප් 076-5740553.
044507

විශේෂ වෙළඳ

වරකා තොග වශයෙන් මිලදී ගනු ලැබේ. කිරිඳිවැල,​ ඌරාපොල. 071-6973330,​ 070-3202204.
046716

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මොරටුව,​ ලුනාව - වෙරළට මුහුණලා පිහිටි හෝටලයක් වහාම විකිණීමට. මහල් 02 යි. ලුනාව දුම්රියපළට මීටර් 100,​ වාහන නැවතීමේ පහසුකම් ඇත. ඉඩම පර්චස් 14 කි. යාබද නාන කාමර සහිත කාමර 9 කි. ඔප්පු ලංකා බැංකුව සතුව පවතී. (ණය ගෙවීමට ඇත) වටතාප්ප සහිතය. 0778768798.
046771

ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට

ඉතා වටිනා කාර්යාල /​ සුපිරි වෙළඳසැල් /​ ටියුෂන් පන්ති /​ චිත්‍රාගාර /​ ගබඩා /​ කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698,​ කොළඹ 08 පිහිටා ඇත. පොළවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28,​ ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646 /​ 077-5716497.
046547

කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 6649,​ කොළඹ - 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 077-6709646 /​ 077-5716497.
046546

ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085,​ කොළඹ 10,​ නේෂන්ස් ට්‍රස්ට් බැංකු සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646,​ 077-5716497.
046541

දෙල්ගොඩ හා උඩුපිල අතර නව නුවර පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලේ තෙවන මහල කුළියට/​ බද්දට. වර්ග අඩි 1200 යි. පදිංචියට/​ ව්‍යාපාරයකට සුදුසුයි. සියලු පහසුකම් ඇත. 071-7458766,​ 072-1648201.
046845

නවතම කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මනින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 758,​ කොළඹ - 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට,​ වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් : 077-6709646 /​ 077-5716497.
046545

හොරණ පානදුර පාරට මායිම්ව එළුවිල හංදියේ වර්ග අඩි 2400 පලවන දෙවන මහල් දෙක ත්‍රීපේස් ලයින් විදුලිය කුලියට දීමට ඇත. 071-8227832.
046556

කාර්යාලයීය උපකරණ

උසස් තත්ත්වයෙන් යුත් Cube E Cinema Ray Luxon (HV 3C 0.65 1080P dual 330W) ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක් ඉක්මනින් විකිණීමට ඇත. විමසීම් : 077-5716497,​ 076-5308200.
046543

කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 077-6709646.
046540

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණිම

ලීඩා බෑන්ඩ් වර්ගයේ අගල් 10 අලුත්ම වඩු මැෂිම විකිණීමට තිබේ. 077-9566430,​ 0716-379046.
046632

Comments