නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි උවමනායි

අක්කර 10 ට අඩු ඉඩමක් වගාවන් සහිත දොඩම්ගොඩෙ,​ යටදොල,​ අගලවත්ත,​ බෙල්ලන සොයයි. 0725492851.
045028

 

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල,​ තල්දූව ගඟට මුහුණලා ඇති අක්කර 18 (තේ අක්. 5,​ ඉතිරිමුඩු) ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. 0112702255 (අක්. 13.5).
048308

පුත්තලම් දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය හිස් අක්කර 45,​ අක්කරය ලක්ෂ 15,​ පොල් අක්කර 20 ඇත. අක්කරය ලක්ෂ 65 තවද පොල් අක්කර 25 ඇත. අක්කරය ලක්ෂ 85. තවද සරු සාරවත් පොල් ඉඩම් ඇත. 076-2398243.
048057

 

ගොඩනැගිලි උපකරණ විකිණීම

අඩි 600 ක එක් වරක් පාවිච්චි කළ සැටලිම මුක්කු සමග විකිණීමට ඇත. අතුරුගිරිය. 075-9947189,​ 077-6247189.
048525

 

දැව සහ කොටන්

අඟුරුවාතොට කුඩායාල කැපීමට බලපත්‍ර සහිතව මහෝගනී ගස් 25ක් සහ තවත් කොස් ගස් 13ක් ඉතා අඩු මිලට ඉක්මනින් විකිණීමට ඇත. අමතන්න. 0777-484022.
048213

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අඩක් නිමකළ නිවසක් සමඟ පර්චස් 22 ඉඩම හෝමාගම මාගම්මන වෙදගෙවත්ත පාරේ විකිණීමට ඇත. 076-1569512,​ 077-3549959.
048627

අතුරුගිරිය ඔරුවල නිවසක් විකිණීමට වට තාප්ප ගේට්ටු ගෙබිම ටයිල් ගෙමිදුල ඉන්ටලොක් ප. 10 - 5 මිල ලක්ෂ 135. 0715330806
047620

ඉඩමක් විකිණීමට. කඩවත ඉහළ බියන්විල පර්චස් 04 යි. කඩවත නගරයට 1.5 km. 0786606765,​ 0760038833.
047815

කහතුඩුව කෝරළඉම අත්තිවාරම,​ වැසිකිලිවළ ළිඳ සියලු පසුකම් සහිත පර්. 7 ඉඩමටම 3,​300,​000/​- අමතන්න. 0777-683785.
048064

කළුබෝවිල තනි ඒකකයක වෙන් වශයෙන් වූ නිවාස තුනක් විකිණීමට. නිදන කාමර හත,​ නාන කාමර 6,​ කාර් රථ දෙකකට රථ ගාල දුරකථනය : 0770085016
047963

කළුබෝවිල පැරණි නිවස සහිත පර්චස් 20 ඉඩම ද සිල්වා මාවතේ පිහිටා ඇත. රෝහලට ඉතා කිට්ටුය. මිල මිලියන 140 යි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0776492313/​ 0776310866
047409

කොටිකාවත්ත පර්චස් 58 ඉඩම විකිණීමට. මහබුත්ගමුව බස් නැවතුමට,​ අවිස්සාවේල්ල පාරට මී. 200 අඩි 15 මාර්ගය. කොළඹ නගර සීමාවට කිමී. 3 යි. (සැබෑ ගැනුම්කරුවන් පමණක් විමසන්න) දු.ක. 0777999468
047069

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුවෙල පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703-777888.
046592

නාවල,​ කොස්වත්ත,​ ද මැල්වත්ත පාර පර්චස් 6.5 ඉඩම සහ දෙවන පටුමග පර්චස් 8.5 ඉඩම සඳහා වහාම විකිණීම.071-4426684 හෝ 0777-139056 අමතන්න.
048449

නුගේගෙඩ කට්ටිය හන්දිය,​ පරණ කැස්බෑව පාරට මුහුණලා පර්. 16.32 නිවස සහ ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 33/​=. 0778375304
048335

පිළියන්දලින් පර්චස් 60 ක සම්පූර්ණ ඉඩමක් විකිණීමට ඇත. කොට්ටාව 255 පාර,​ හොන්නන්තර. දුරකථන අංක 076-1501915 /​ 071-7676786.
048118

පිළියන්දල කරදියාන මල්ලිකාරාම පුර,​ පර්චස් 10 අංගසම්පූර්ණ නිවස සහිත ඉඩම ලක්ෂ 70. අමතන්න. 076-7658720.
048184

පිළියන්දල කහතුඩුව අධිවේහි පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 071-1375375.
046598

පිළියන්දල වෑවල ගංගාරාම පාරේ බොල්ගොඩ ගඟට මුහුණලා අගනා පර්චස් 45 ක් හෝ කොටස් වශයෙන් මුදල් හදිස්සියකට විකිණීමට. 076-3921276,​ 0712-963610.
048199

පිළියන්දල,​ වෑවල ගංඟාරාම පාරේ,​ බොල්ගොඩ ගඟට මුහුණලා අගනා පර්චස් 40 ක පමණ ඉඩම හා අඩක් නිමකළ නිවස සමග කොටස් වශයෙන් හෝ මුදල් හදිස්සියකට විකිණීමට. 0773-007418.
048182

බත්තරමුල්ල මාලඹේ පාරට මුහුණලා ව්‍යාපාරයට හෝ ආයෝජනයකට කදිම පර්. 10 ඉඩම විකිණීමට. 077-0673171.
048174

බොරලැස්ගමුව අබේරත්න මාවතේ නිදන කාමර 03 ක්,​ වාහන තුනක් සඳහා නැවතුම ගෙය වටා අඩි 12 ක් උස තාප්පය සහිත සුඛෝපභෝගී තෙමහල් නිවස මිල මිලියන 55 යි. විමසීම් : 070-4644640,​ 077-8510282.
046188

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල පර්. 10 තෙමහල් නවීන නිවස (3100 sqft) ගෘහභාණ්ඩ සහිතව විකිණීමට. 4BR,​ 3BR (Hot Water),​ Servant Facilities,​ Solar Power,​ 2 Parking,​ Roller Door,​ Roof Top garden,​ 48.5 mn,​ බෝකර්වරු අනවශ්‍යයි. දු.ක. 0714-476214,​ 0716-489225.
048076

මාලබේ වැලිවිට විහාර මාවත මීටර් 500 පමණ දුරින් පිහිටි පර්චස් 10 ක හිස් ඉඩම පිරිසිදු ඔප්පු සහිත විකිණීමට. 072-6109092.
048033

මාලඹේ නගරයට නුදුරින් ප්‍රධාන බස්පාරට ඇවිදින දුරින් සුන්දර වෙල්යායකට හා අඩි 20 පාරකට මුහුණලා පර්. 07 ඉඩම විකිණීමට. 070-3974955.
048173

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසළ පර්. 6 අංගසම්පූර්ණ නිවස විකිණීමට. (විදේශ ගතවන බැවින් අඩක් ගෙවා ඉතිරිය පසුව) 0777-809969,​ 071-1435376.
048261

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-999222.
046591

මාළඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-999222.
046590

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
046582

මොරටුව අඟුලාන මහල් නිවාසය කාමර 5 ක් සමග නේවාසික නිවාසයක් ගරාජය ROLLER SHUTTERS වාහන 5 ක් නැවතිය හැක. පර්චස් 28 කි. නිවාඩු නිකේතනයට සුදුසුයි. මුහුදු වෙරලට යාර 150 කි. මිල රුපියල් ලක්‍ෂ 46. ටෙලි. 077-4141177.
048059

රාජගිරිය ඔබේසේකරපුර ග්‍රාමෝදය මාවතෙහි පිහිටි පර්චස් 2 1/​2 නිවස ඉක්මණින් විකිණීමට ඇත. 0769956513,​ 0751448887
047534

හෝමාගම මූණමලේ අඹහේන ප්‍රදේශයේ පර්චස් 10 ක් විකිණීමට ඇත. පර්චසයක් 330,​000/​-. 0778064415.
048553

174 බත්තරමුල්ල තලවතුගොඩ බස්පාරට නුදුරින් පැලවත්ත අකුරේගොඩ ප්‍රධාන පාරට හා වෙල්යාකට මුහුණලා පදංචියට හෝ ආයෝජනයකට කදිම පර්.12 ඉඩම විකිණීමට එකවර ගෙවීමේදී,​ විශේෂ මිල අඩු කිරීමක්. 077-0673171.
048175

336 බස් පාර,​ මාලඹේ කෝට්ටේ පාර,​ අමුඇට මුල්ල පරතේ පර්චස් 4යි පොයින්ට් 15 නිවසක් විකිණීමට ඇත. 077-9120836.
048172

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත ඇල්දෙනිය පල්ලිය පාරේ ආසිරි පෙදෙස පර්.20 ඉඩම කොටස් කර හෝ සම්පූර්ණයෙන්ම විකිණීමට. 071-3016373/​ 071-3426219.

048179

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
046574

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710-888777.
046593

කැලණිය දිප්පිටිගොඩ කාමර 3 ක නිවසක් සහිත පර්චස් 16 ක ඉඩම විකිණීමට නුවර පාරට සහ වත්තල හුණුපිටියට කි. මී. 1 යි. 071-1865365
048011

කැළණිය,​ පොල්හේන,​ නානකාමර සහිත නිදන කාමර 02,​ පර්චස් 21,​ දෙමහල් නිවස,​ උද්‍යානය,​ රුපියල් මිලියන 29.5. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-3864644.
048089

කිරිබත්ගොඩ ආසන්නයේ පර්චස් 12 1/​2 ක ඉඩම විකිණීමට. පර්චසයක් ලක්‍ෂ 3.90 යි. 0777-638661,​ 076-2970128.
048314

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710-333111.
046586

ගම්පහ තිලක පාරේ (වටතාප්ප) පර්චස් 19 ඉඩම,​ ගම්පහ නගරයට 800m,​ ලක්ෂ 145/​-. 075-4334794,​ 075-2572147,​ 075-9890814.
048549

ගම්පහ නගරයට 2km කොළඹ- නුවර පාරට විනාඩි 10,​ කඩවත අධිවේගී පිවිසුවට විනාඩි 25,​ පිරිසිදු ඔප්පු,​ මනරම් වෙල්යායට මුහුණලා ඔරුතොට පාරේ පර්චස් 14.75 වහාම විකිණීමට. (ඔරුතොට ඇවිදින මංතීරුව ආසන්නයේ,​ ඉතා පිරිසිදු වාතාශ්‍රය,​ ජල,​ විදුලි,​ දුරකථන,​ අඩි 13.5 පළල් පාර) නිවසක් තැනීමට හෝ නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුයි. 074-3272723.
048422

ගම්පහ හංසගිරි පාරේ පර්චස් 14 ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. 076-2962040.
048425

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන් තොටුපල පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711-243243.
046588

ජා- ඇල කොළඹ මීගමුව ප්‍රධාන පාරට 400m නුදුරින් නවීන නව තෙමහල් නිවස අයිතිකරු විදේශගත වන බැවින් විකිණීමට. දු.ක 077-0578101.
048281

දූනගහ ගම්පහ දිස්ත්‍රික්කයේ පර්චස් 297ක ඉඩම කඩිනමින් විකිණීමට. තෙකලා විදුලිය,​ සහ ලිං ජලය කටුනායක ගුවන් තොටුපළට 12km මරඳගහමුල සහල් තොග විකුණුම් කගරයට 2km විශාල වෙල් යායකට මුහුණලා පිහිටා ඇත. මීගමුව මීරිගම අධිවේගී මාර්ගයේ පිවිසුමට. 12km අමතන්න. 077-3044595.
048287

දෙල්ගොඩ මාවරමන්ඩිය පාරේ මීගහවත්ත පොලිසිය අසලින් මාහේන පාරේ 1km. කාමර 3 ස්ලැබ් එක දමා ඇති වැඩ අවසන් නොකළ නිවස (පර්.11) විකිණීමට. 071-6677385,​ 074-0317007.
048578

මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711-485485.
046585

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 071-0888222.
046572

යක්කල නගරසීමාවේ සියලු යටිතල පහසුකම් සහිත පොල් සහ කෙසෙල් වගාකළ පර්චස් විස්සකි. යක්කල කිරිඳිවැල මාර්ගයෙන් රණවිරු ඇපරල් ආයතනයේ පිහිනුම් තටාකයේ සිට යාර 40 ක පමණ දුරින් පිහිටි ඉඩමට තවත් කෙටි දුර මාර්ග 2 ක්ද ඇත. යක්කල සිට කිලෝ මීටරයකට ආසන්න දුරකි. පර්චසය 400,​000/​-. ඉඩම පරීක්‍ෂාකර 071-3284001 ට කථාකරන්න. ඔබේ ලංසුව ගැනද සලකමි. 3% ක බ්‍රෝකර්ගාස්තු දෙමි.
048432

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු ගෙවීමේ ක්‍රම රැසක් අමතන්න. 071-7999222.

046600

 

කළුතර නගරයට 7km නුදුරින් කාපට් පාරට මුහුණලා ආදායම් උපයන වගාවක් සහිත අංගසම්පූර්ණ විශාල නිවස පර්චස් 70 ක ඉඩම විකිණීමට මිල ලක්ෂ 150 මිල සාකච්ඡා කළ හැක. 0762548777,​ 0771092328
048323

පානදුර හොරණ පාරේ 2km පර්චස් 6 සහ 7 1/​2,​ 10 කොටස් ජලනළ,​ විදුලිය,​ දුරකථන පර්චසය 400,​000/​=. 0718322577
048278

හොරණ දික්හේනපුර පර්. 31.5 ඉඩමේ කාමර 5 නාන කාමර 3 අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 076-1590693.
048574

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින් අමතන්න. 071-7999222.
046595

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.

046580

ඉබ්බාගමුව බතලගොඩ වැවු තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උදයාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු.241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 071-0999222.
046601

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජල සමග පර්චසය රු.298,​500/​- සිට. 070-3111333.
046599

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නල ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555.
046587

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
046571

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ. පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
046579

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (070-3111555).
046569

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.

046583

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 071-1241241.
046570

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලේ නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.

046575

දඹුල්ල න ගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමඟ බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715-228888.
046589

මාතලේ,​ දඹුල්ල A නවය මාර්ගය ආසන්නයේම පර්චස් 44 ක ඉඩම කාමර 4 ක නිවස සමග විකිණීමට. නිවසට මුදල් අය නොකෙරේ. ඉඩමට පමණක් අයකෙරේ. පදිංචියට සුදුසු නිවසකි. මුදල් හදිස්සියකට විකිණීමට. පර්චසය ලක්ෂ 4 (සාකච්ඡා කරගත හැක.) 077-3186201,​ 071-7324806.
048211

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34ක්. පර්චසයක් ලක්ෂ 22සිට අමතන්න. 071-9333444.

046594

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවේන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.

046576

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍ය අගනා බිම් කොටස්. නළජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසුගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොලිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 071-9111222.

046567

ඇල්පිටිය නගරයේ රෝහල අසල අළුත්ගම පාරට මුහුණලා ප්‍රාදේශීය සභාව අනුමත පර්. 40ක නිරවුල් ඉඩම විකිණීමට. 077-6266738.
048418

ගාල්ල ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම සිට මාපලගම මහා මාර්ගයට මුහුණලා පිණිකහන පර්චස් 36 පන්සල පාසල් වෛද්‍ය අත්‍යාවශ්‍ය සේවා පරිසරය හයිවේ පිවිසුමට විනාඩි 15 කොළඹට විනාඩි 45 නේවාසික ව්‍යාපාරික සුන්දර පරිසරය රුපියල් ලක්‍ෂ 200 වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. 0777-689413,​ 0112-742916.
048069

ගාල්ල වඳුරඹ ප්‍රධාන මාර්ගයට ඉතා පමීපයෙන් ඔබ නොසිතූ මිලකට අගනා බිම් කොටස් 09 ක්. කරාපිටිය මහා රෝහලට 8km දුරින් පිහිටි නාගරික හා ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පමා නොවන්න අදම අමතන්න. 071-1154154.
046602

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසුගෙවීමේ ක්‍රම,​ බැංකු ණය සහ 20% වට්ටම් සහිතව නලජලය හා විදුලිය සමගින්. 0711-154154.
046584

දිනෙන් දින සීඝ්‍රරයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24ක්. වඳුරඹ යහලදූව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමෙදී 20% වට්ටමක්. 071-1480480.
046597

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හංදියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 071-1444999.

046578

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 071-1444999.
046573

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04ක්. නළ ජලය හා විදුලිය සමගින් 10% පොලිය මත බැංකු ණය පහසුකම්. 071-1154154.

046596

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ශීතකරණය ගෘහභාණ්ඩ පැන්ට්‍රිය නානාකාමරය කාමරයක් සාලය සහිත කුඩා නිවස තනිව/​ පවුලකට 40,​000/​- බිල් නොමැත. 071-4033750.

044992

ඇතුල්කෝට්ටේ පැන්ට්‍රිය ශීතකරණය ගෘහභාණ්ඩ සහිත කාමර දෙකක නිවස කුඩා පවුලකට 30,​000/​- පමණයි. වෙනත් බිල්පත් නොමැත. 0714033750.
046806

කාමර 3 ගෙදරක් වත්තක් සමග පැලවත්ත,​ බත්තරමුල්ල ටවුමට කිට්ටුව කුලියට දීමට ඇත. විමසන්න. 071-7738729.
047958

කිරුලපන කාමර 3 ක නිවසක් කුලියට දීමට තිබේ. මා.කු. 85,​000/​-. 0707722611,​ 0775722611.
047839

කොළඹ 5 තනි කාමර ගෘහ භාණ්ඩ සමග අංගසම්පූර්ණ පළමුවන තට්ටුවේ නිවසක් රු. 40,​000/​- තනි කාමර කුස්සිය සමග ඇනෙක්ස් එකක් රු. 20,​000/​-. 0773062062.
048215

ගල්කිස්ස නිවසක් කුලියට. කෑම කාමරයක්,​ කුස්සියක්,​ නිදන කාමර 2,​ නාන කාමර 2,​ ගාලු පාරට 100m. 077-2470478,​ 072-4217843.
048068

නාවල ඇනස් එකක් කුලියට දීමට තිබේ. කුලිය රු. 18,​000/​-. වාහන නැවතීමට නොහැක. 0760996884,​ 0764050762.
047320

 

නාවල,​ ස්ටුඩියෝ වර්ගයේ අපාට්මන්ට් නිවස,​ වගුරුබිමක් ඉහතින් දර්ශනීයවේ,​ වෙනම ප්‍රවේශය රුපියල් 120,​000/​- බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-3864644.
048103

පිළියන්දල අලුතින් ඉදිකරන ලද නිවසක උඩුමහල කුළියට හෝ බදු දීමට. 011-2608786,​ 076-5742820.
048356

මහරගම නගරයට සහ පුමුණුව පාරට (විනාඩි 2 යි) ඉතා ආසන්නයේ මහරගම දඹහේන පාර සමන් උයන,​ දෙමහල් නිවසෙහි උඩුමහල කුලියට. උඩුමහලට බාහිරින් ඇතුල්වීම,​ මාසික කුලිය රු. 40,​000/​-. සාලය,​ මුළුතැන්ගෙය,​ නිදන කාමර 3,​ නාන කාමරය,​ නිවස වටා ආරක්ෂක තාප්පයද CCTV කැමරා ඇත. 0779480319.
047799

මහරගම නගරයේ,​ දෙහිවල පාරටත්,​ හයිලෙවල් පාරටත් ඉතාසමීප,​ නිදන කාමර 3 උඩුමහල කුලියට දීමට. ජලය,​ ලයිට්බිල් වෙනම. වටේටතාප්ප. ආරක්ෂිත තැනකි. කුඩා පවුලකට කදීමයි. කුලිය 45,​000/​-. (සාකච්ඡාවෙන්) අත්තිකාරම් මාස 4. 077-3919040,​ 074-0514001.
048301

 

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක ආඬිඅම්බලම අංගසම්පූර්ණ කාමර 3 නිවසක් කුලියට දීමට ඇත. ටෙලි. 076-7389592,​ 0777-207810.

048066

කැලණි සරසවියට,​ කිරිබත්ගොඩ නගරය නුදුරින් කොළඹ නුවර මාර්ගයට මීටර් 400 යි. කාන්තාවන් සඳහා ඇනෙක්සියක් කුලියට පාකින් ඇත. 0771602679,​ 0776354332
048325

පමුණුගම නගරයේ දෙමහල් නිවසක් වැඩිහිටි යුවලකට කුලියට දීමට ඇත. නිවසේ සියලු උපාංග සමගින් කොළඹ කටුනායක අධිවේගී විනාඩි පහයි. ජා-ඇල මීගමුව නගරයන්ට කිට්ටුයි. සියලු විස්තර සඳහා පහත සඳහන් අංකයන්ට අමතන්න. 077-5311187,​ 011-2239133.
047855

 

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

අනුරාධපුර තන්තිරිමලේ නෙල්ලිකුලම පිළිම 500 පන්සල අසළ ප්‍රධාන පාරට මුහුණලා මෙට්ට්‍රෝ ලෑන්ඩ් ඉඩමේ පර්චස් 20 ජලවිදුලිය සහිත පදිංචියට සුදුසු දෙමහල් නිවස විකිණීමට/​ බදුදීමට. 077-3130156.
048220

 

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයි. දේපොල වෙළඳ ක්ෂේත්‍රයේ වසර 30 අධික කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඇති ඕපල් ලෑන්ඩ්ස් සමාගමට සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වඩා වැඩි ඉඩම් බස්නාහිර පළාත තුළින් විකිණීමේ ගිවිසුම් මත මිලදී ගැනීමට අවශ්‍යයි. 0777446631
048329

 

........................................................................................

අමතර ඒවා

නාවල පාරට මුහුණලා ඇති පාසල් පටුමගේ පිහිටා ඇති වෙනම පිවිසුම සහ වෙනම නාන කාමර සහිත කාමරය. මාසික කුලිය රුපියල් 15,​000. අමතන්න. 011-2863321.
048038

තනි පාවිච්චිය සඳහා කොළඹ 3 හෝ 7 යන ප්‍රදේශ වලින් එපාට්මන්ට් නිවාසක් කුලියට අවශ්‍යයි. සම්පූර්ණ ලී බඩු සහිත සාධාරණ මිල ගණන් යටතේ පැය 24 දින 7 ආරක්ෂාව සහිත එපාට්මන්ට් නිවසක් විය යුතුය. මොනාක්,​ එම්පරර්,​ කෙස්කැට් වඩාත් යෝග්‍යයි. මුලිකයන් පමණක් විමසන්න. 071-1287287
048219

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය පර්චස් 11.3 ඉඩමක් විකිණීමට. මුළු ඉඩමම ලක්‍ෂ 16.5 යි. ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමේ සිට කී.මීටර් 11 යි. හොරණ නගරයට කි.මීටර් 10 යි. පිරිසිදු ඔප්පු. ආයෝජනයට හෝ පදිංචියට ඉතාමත් යෝග්‍යයි. අමතන්න. 071-1149928 වැඩිදුර විස්තර සඳහා.
048530

 

Comments