
ව්‍යාපාරික අවස්ථාවන්
ව්‍යාපාරයකට / සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්‍යක්ෂකවරුන් / අධ්‍යක්ෂකවරියන්, හවුල් කරුවන් / හවුල්කාරියන් අවශ්‍යයි. ඉහළ ගෙවීම්. දෛනිකව / සතිපතා / මාසිකව. 0725459395.
050364
විශේෂ වෙළද
වරකා තොග වශයෙන් මිලදී ගනු ලැබේ. කිරිඳිවැල, ඌරාපොල. 071-6973330, 070-3202204.
046716
ව්‍යාපාරික ස්ථාන විකිණීම
හෝමාගම පනාගොඩ, වර්ග අඩි 3500 ගොඩනැගිල්ල දෙපැත්තකට පාර, (උස-25) O/Room, B/Room, S/Room, ගබඩාවකට, කර්මාන්ත ශාලාවකට විශේෂයි. මහජන බැංකුව පහසුකම්. 070-5535844, 0716-900881.
050578
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
ඉතා වටිනා කාර්යාල / සුපිරි වෙළඳසැල් / ටියුෂන් පන්ති / චිත්‍රාගාර / ගබඩා / කර්මාන්තශාලා භාවිතයට යෝග්‍ය ඉඩපහසුකම් කුලියට දීමට ඇත. වර්ග ප්‍රමාණය ව.අඩි 9698, කොළඹ 08 පිහිටා ඇත. පොලවේ සිට වහලට ආසන්න වශයෙන් උස අඩි 28, ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පයක් සහිත දැවැන්ත ශාලාවක් ඇත. අඩි 40 Container පහසුකම් හා තෙකලා විදුලිය සහිතයි. වාහන 14 කට පමණ නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646 / 077-5716497.
050200
කාර්යාලයකට යෝග්‍ය ඉඩපහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 6649, කොළඹ 10 පිහිටා ඇත. පිටකොටුවට හා වරායට ඉතා ආසන්නයේ පිහිටා ඇත. තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් ඇත. විමසීම් : 0776709646, 0775716497
050196
ගෘහ භාණ්ඩ සහිත නවතම කාර්යාල අවකාශයක් කුලියට දීමට ඇත. ව.අඩි 2085 කොළඹ - 10, නේෂන්ස් ට්‍රස්ට් බැංකු සංඝරාජ මාවත ආසන්නයේම පිහිටා ඇත. තෙකලා විදුලිය සහ වාහන 4 කට නැවැත්වීමේ පහසුකම් ඇත. විමසීම් : 077-6709646, 077-5716497.
050198
නවතම කාර්යාලයට යෝග්‍ය ඉඩ පහසුකම් ඉක්මණින් කුලියට ඇත. වර්ග ප්‍රමාණය ව. අඩි 758, කොළඹ 10 පිහිටා ඇත. ගොඩනැගිල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටයි. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. වරායට, වරාය නගරයට සහ පිටකොටුවට මිනිත්තු 10 කි. සියලුම පහසුකම් සහ තෙකලා විදුලිය සහිතයි. විමසීම් 0776709646/0775716497
050195
නාවල පාර, නුගේගොඩ 133/A, (නවීන් සෙරමික් ඉදිරිපිට) ගොඩනැගිල්ල කුලියට. මසකට 225,000/- යි. 0715-399662.
050465
පරිගණක / ලැප්ටොප් සහ උපාංග විකිණීම
ලැප්ටොප් විකිණීමට ඇත. Acer Aspire A515 Inte CORE 13 1115G4 11th Gen 4gb-ddr4- ram-156-fhd-1tb-hdd-win-10-home Soft logic වෙතින් මිලදී ගෙන ඇත. මාස 3 ක් පමණි. 0714426684 අමතන්න.
050081
කාර්යාලයීය උපකරණ
කොළඹ පිහිටි ආයතනයක පරිහරණය කරන ලද ලී බඩු හා ඉලෙක්ට්‍රොනික් උපකරණ විකිණීමට ඇත. විමසීම් : 077-6709646.
050197
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
අලුත්ම බ්ලොක්ගල් මැෂිම ඉක්මණින් විකිණීමට. විදෙස් ගතවන බැවින් 0777176531
050063