නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගි නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම

අතුරුගිරිය අරියානා එපාර්ට්මන්ට් නිදන කාමර 2 නාන කාමරයක් සේවක වැසිකිලිය හා වාහනයක් සඳහා නැවතීමේ පහසුකම් සහිත එපාට්මන්ට් නිවස විකිණීමට. බැංකු,​ බස් නැවතුම්,​ රෙදිපිළි සාප්පු,​ සුපිරි වෙළඳ සැල් ආරෝග්‍යශාලා,​ රජයේ සහ අන්තර්ජාතික පාසල්,​ විශ්වවිද්‍යාල යනාදියට මෙම ස්ථානයේ සිට පහසුවෙන් ළඟාවිය හැක. රුවන් 0777776112
049959

වතුපිටි උවමනායි

අක්කර 10 ට අඩු ඉඩමක් වගාවන් සහිත දොඩම්ගොඩෙ,​ යටදොල,​ අගලවත්ත,​ බෙල්ලන සොයයි. 0725492851.
045028

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අංගසම්පූර්ණ නිවසක් විකිණීමට. පිළියන්දල සුවාරපොල රුපියල් ලක්ෂ 160. 070-4420913. පර්. 10.
050415

අතුරුගිරිය ගොඩගම 190 මාර්ගයට යාබදව පනාගොඩ නගරයේ පර්චස් 40 හතරැස් කුඹුරු ඉඩම විකිණීමට. 070-5535844,​ 0716-900881.
050575

කහතුඩුව අධිවේගී මාර්ගයට නුදුරින් සියලු පහසුකම් සහිත ළිඳ,​ අත්තිවාරම වැසිකිළිවල ඇතුලු පර්. 7 ඉඩමටම අඩි 20 පාර. ඉක්මණින් විකිණීමට. අමතන්න. 0777683785
050176

කළුබෝවිල පැරණි නිවස සහිත පර්චස් 20 ඉඩම ද සිල්වා මාවතේ පිහිටා ඇත. රෝහලට ඉතා කිට්ටුය. මිල මිලියන 140 යි. (බ්‍රෝකර්වරු අනවශ්‍යයි) 0776492313/​ 0776310866
047409

කැලණියට නුදුරු පර්චස් 103 ඉඩම හා නිවස විකිණීමට කැලණිය ගලඒදණ්ඩ පදිංචියට ඉතා සුදුසු නිදහස් ප්‍රදේශයකි. ගෝනවල 230 බස් මාර්ගයට කිලෝ මීටර් 1.5,​ කිරිබත්ගොඩ හා කැලණිය පූජා භූමියට කිලෝ මීටර් 2.5 යි. පිරිසිදු ඔප්පු,​ බැංකු ණය ගැනීමේ හැකියාව. විදුලිය,​ නළ ජලය,​ ලිං ජලය,​ දුරකථන පහසුකම් ඇත. නිදන කාමර 4,​ සාලය,​ පැන්ට්‍රිය,​ කුස්සිය,​ ස්ටෝරු කාමරය,​ ගරාජය හා නාන කාමර 3 සහිතය. මිල රුපියල් මිලියන 30 අමතන්න. 0772827979
049806

කොල්ලුපිටියේ මුහන්දිරම් පාරේ කාමර 3 නාන කාමර 2 සහිත අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. 0775262362.
050420

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම - කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට. එකවර ගෙවීමේදී 20% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0703777888.
050236

ගම්පහ නගර මධ්‍යයේ පදිංචියට ඉතාමත් සුදුසු සියලු පහසුකම් සහිත අගනා ඉඩමක් විකිණීමට. පර්චසය 11.50 0706460360,​ 0717590601
049802

තලවතුගොඩ පැලවත්ත නගරවලට නුදුරින් අකුරේගොඩ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට අගනා පර්. 10 ඉඩම විකිණීමට. 0770673171.
050206

නුගේගොඩ මංන්සන්ධියට නුදුරින් පර්චස් 12 ක ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස ඉක්මණින් විකිණීමට. දු.ක. 0773648799
049907

පාදුක්ක වග පර්චස් 95.1 පර්චසය රු. 195,​000/​- අලුත්වැඩියා කළ ව.අ. 1,​500 නිවස නොමිලේ. ඉක්මනින් විකිණේ. අමතන්න. 077-9873810,​ 072-1313188.
050125

පැපිලියාන දිවුල්පිටිය 120 ප්‍රධාන මාර්ගයට 50M දුරින් කාමර 03 (A/​C-02) පර්. 06 ක දෙමහල් නිවස විකිණීමට. රුපියල් ලක්ෂ 400. 0701333125 (අනුෂා) /​ 0777-005967 (හර්ෂනී)
049710

පිටකෝට්ටේ කොටුබැම්ම පාර පදිංචියට සුදුසු තාප්පයක් හා ගේට්ටුවක් සහිත පර්චස් 6.23 ඉඩම විකිණීමට. පර්චස මිලියන 3.5.
049707

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0711375375.
050199

පිළියන්දල මහරගම පාරේ මාවිත්තර 6 වන පටුමග පර්චස් 10 ඉඩමේ යටි පහල සම්පූර්ණ කළ නිවස විකිණීමට ඇත. 077-6935700.
049287

පිළියන්දල සුවාරපොල (600m) කාමර 2,​ පර්චස් 9.1 වට තාප්ප,​ අංගසම්පූර්ණ නව නිවස ඉක්මනින් විකිණීමට. 077-5776110,​ 071-0676110.
050249

බත්තරමුල්ල පැලවත්ත මාලබේ ප්‍රධාන පාරට මුහුණලා පදිංචියට හෝ ව්‍යාපාරයකට කදිම පර්. 10 ඉඩම විකිණීමට. 0714290392.
050208

මහරගම යහම්පත් මාවතේ පර්චස් 10.75 ක නිවස සහිත ඉඩම විකිණීමට ඇත. දු.ක. 0775935624
050038

මාලබේ කිරිබත්ගල වත්තේ ඇති පර්චස් 40 ක ඉඩම විකිණීමට. නේවාසික ඉදිකිරීම් සඳහා අනුමත කර ඇත. 0763055991.
049712

මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717999222.
050235

මාලබේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717999222.
050234

මීපේ හන්දියෙන් පර්. 23.5 මුදල් හදිස්සියට විකුණමි. 0777176531
050067

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717777888.
050226

මොරටුව කල්දමුල්ල 3 පටුමග අඩක් නිමකළ නිවස විකිණීමට. 0711637544
049714

හොරණ දික්හේනපුර පර්. 31.5 ඉඩමේ කාමර 5 නාන කාමර 3 අංගසම්පූර්ණ දෙමහල් නිවස. 0761590693
050284

හෝමාගම ලක්ෂපාන අසල අඩක් නිමකළ දෙමහල් නිවසක් විකිණීමට. පර්චස් 7.35. වැඩි විස්තර දු.අංකය 071-2390285,​ 0714-284378.
050569

හෝමාගම,​ පිටිපන,​ NSBM,​ ජ'පුර,​ මොරටුව Campus පෙනෙන දුර පර්චස් 15/​25 විකිණීමට. නේවාසිකාගාර සඳහා විශේෂයි. මහජන බැංකු පහසුකම්. 070-5535844,​ 0716-900881.
050574

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0702111333.
050225

කටුනායක - ආඬිඅම්බලම,​ ගුවන් තොටුපල - අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නල ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට. අදම අමතන්න. 0711-485485.
050205

කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10,​ ගම්පහ නගරයට වි.15,​ කොළඹ නුවර පාරේ කිරිල්ලවල කන්දකපාපු හන්දියට 1km,​ වැලිවේරිය කොටුව 514 බස් මාර්ගයට 300m,​ ජල විදුලිය දුරකථන පහසුව සහිත පර්. 80 බිම් කොටස සම්පූර්ණව හෝ කොටස් වශයෙන් විකිණීමට. පර්චසය ලක්ෂ 4 1/​2. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-6656600.
050471

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 0710888222.
050220

කඩවත ගණේමුල්ල පාර ඉහළකරගහමුන 2 කණුව පාරට 200m දුරින් පර්චස් 38 නිවස සහිත ඉඩම විකිණීමට. පර්චසය රුපියල් 715,​000. 0773832939,​ 0718265448.
050459

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0710888777.
050237

කිරිබත්ගොඩින් පර්චස් 7 පර්චසයක් ලක්‍ෂ 8.19,​ පර්චස් 10,​ පර්චසයක් ලක්‍ෂ 7.90,​ පර්චස් 19.7 පර්චසයක් ලක්‍ෂ 7.50 බැගින් විකිණීමට. 076-7127169.
050259

කිරිල්ලවල නුවර පාරට 50m ක් දුරින් පර්චස් 12.5 ක ඉඩම මුදල් හදිස්සියට වහාම විකිණීමට. 0710-500202,​ 0777937776.
050444

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 0710333111.
050230

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 0703111666.
050224

ගණේමුල්ල කඩවත පාරට 1km දුරින් පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත. අමතන්න. 077-6593005.
050474

ගම්පහ නගරයට 2km කොළඹ- නුවර පාරට විනාඩි 10,​ කඩවත අධිවේගී පිවිසුවට විනාඩි 25,​ පිරිසිදු ඔප්පු,​ මනරම් වෙල්යායට මුහුණලා ඔරුතොට පාරේ පර්චස් 14.75 වහාම විකිණීමට. (ඔරුතොට ඇවිදින මංතීරුව ආසන්නයේ,​ ඉතා පිරිසිදු වාතාශ්‍රය,​ ජල,​ විදුලි,​ දුරකථන,​ අඩි 13.5 පළල් පාර) නිවසක් තැනීමට හෝ නිවාඩු නිකේතනයකට ඉතාම සුදුසුයි. 074-3272723.
048422

ගම්පහ - උඩුගම්පොළ නාගරික බිම් කොටස්. ගුවන් තොටුපළ පාරට මායිම්ව,​ සියළු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 0711243243.
050232

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485.
050229

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 0710888222.
050218

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නල ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222.
050202

කෝරළඉම සොයිසා විදුහල අසල පර්. 10 ඉඩම විකිණීමට තිබේ. 0777-121882,​ 077-8661386.
050545

පානදුර මහවිල දේවවිල පාරේ පර්චස් 17 ඉඩම විකිණීමට. 075-7035495,​ 070-4986461.
050209

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නල ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20. පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 0717999222.
050189

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​- සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල් යායකට මුහුණලා. 0710999222.
050203

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නල ජලය සමග. පර්චසය රු. 298,​500 සිට. 0703111333.
050201

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 0703111555.
050231

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට. නළ ජලය සමග. 0711999888.
050216

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට. නළ ජලය සමග. (0703111555)
050214

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703222888.
050227

වෙන්නප්පුව නගරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි ඉඩමේ පර්. 15 අවසාන බිම් කොටස් 02. පර්චසය රු. 195,​000/​-. අදම අමතන්න. 0711241241.
050215

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719444666.
050221

දඹුල්ල නගර මධ්‍යයෙන් සියළු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0715228888.
050233

මීරිගම අධිවේගී මාර්ගයට 2km කන්ඩලම හංදියේ සිට 1.2km වින්ස්ටන්පාර්ක් කැබලි අංක 18 පර්චස් 15 ඉඩම විකිණීමට තිබේ. දුරකථන. 0777-420790,​ 0715-340341. පර්චසයක් 190,​000/​-.
050479

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0719333444.
050188

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර පුල්ලයාර් හන්දිය,​ සාලිය වත්ත නිවස සමග පර්චස් 44 ක සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිණීමට ඇත. 071-8985488.
049670

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

උස්සාපිටිය නිවසක් සමග ඉඩමක් විකිණීමට. මාවනැල්ල ප්‍රධාන පාරට මීටර් 200 යි. 071-7908303,​ 071-0406243.
049632

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 0711623623.
050222

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

නිවසක් සහිත ඉඩමක් විකිණීම ඇත. මෙම අලංකාර ඉඩම පල්ලේබැද්ද ගම්බද නිස්කලංක පරිසරයක පිහිටා ඇත. අක්කර 7 ක් පුරා විහිදෙන මෙම මනරම් ඉඩම මනරම් නිවසකින් සමන්විත වන අතර තේක්ක,​ පොල්,​ මහෝගනී සහ විවිධ ගස් 600 කට අධික ප්‍රමාණයකින් සමන්විත වන අතර,​ නිස්කලංක සහ හරිත පරිසරයක් නිර්මාණය කරයි. අදම අමතන්න. 0771143449.
049606

රත්නපුර රක්වාන දෙනියාය පාරේ 1 1/​2 km දුරින් පර්චස් 108 ඉඩම හා නිවස විකිණීමට. පර්චස් 1 ක් ලක්ෂ 3 යි. 0777615772.
049100

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අහුන්ගල්ල ඌරගහ ප්‍රධාන මාර්ගයට මුහුණලා සංචාරක කර්මාන්තයට ඉතා යෝග්‍යය අගනා බිම් කොටස්. නළ ජලය හා විදුලිය සහිතයි. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. පහසු ගෙවීමේ ක්‍රම සහ 10% බැංකු ණය පොළිය මත අගනා බිම් කොටසක් ඔබත් හිමිකර ගන්න. අදම අමතන්න. 0719111222.
050213

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154.
050204

ගාල්ල - ඉමදුම අකුරැස්ස පාරට ඉතා සමීපව 10 කනුව හන්දියෙන් අගනා බිම් කොටස් 10 ක්. අධිවේගී මාර්ගයට විනාඩි 2 යි. පහසු ගෙවීමේ ක්‍රම. බැංකු ණය සහ 20% වට්ටම් සහිතව න ල ජලය හා විදුලිය සමගින්. 0711154154.
050228

දිනෙන් දින සීඝ්‍රයෙන් සංවර්ධනය වන බද්දේගම නගරයත් අධිවේගී පිවිසුමටත් ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 24 ක්. වඳුරඹ යහලදුව ප්‍රධාන මාර්ගයට මුහුණලා නාගරික,​ ගැමි පරිසරය මුසුවූ සීමිත බිම් කොටස් පර්චසය රු. 180,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්. 0711480480.
050193

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කොටවිල නව උසාවි සංකීර්ණය රෝහල ක්‍රීඩා පිටිය ආසන්නයේ පර්චස් 26.5 ඉඩමක් විකිණීමට. 0778845891,​ 0715274737
049717

දික්වැල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයට ආසන්නයේ දෙමටපිටිය හන්දියට සමීපව පර්චසය රු. 90,​000/​- සිට. පහසු ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය. 20% වට්ටම් සහිතයි. 0711444999.
050223

මාතර කඹුරුගමුව නව නගරයෙන් ඇදහිය නොහැකි අඩුම මිලකට සීමිත බිම් කොටස් 8 ක් නළ ජලය හා විදුලිය සහිත පර්චසය රු. 280,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% ක වට්ටමක්. අදම අමතන්න. 0711444999.
050219

මාතර නාදුගල,​ ගැමැච්චගේ වත්ත,​ කුරුළු පාරාදියක අසල පිහිටි පර්. 264 ඉඩම පහසු මිලට විකිණීමට ඇත. දේපළ ව්‍යවසායකයකුට වඩාත් සුදුසුය. විමසීම් 041-2220306. එඩ්මන් කරුණාතිලක,​ සරම් මුදලි මාවත,​ හිත්තැටිය,​ මාතර.
049643

වැලිගම සංචාරක කළාපයේ වෙරළට 500m දුරින් පොල්වත්ත පාරට මුහුණලා පර්චස් 40 ඉඩම විකිණීමට අැත. පිරිසිදු ඔප්පු. 0772791919,​ 0778651024.
049711

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ලෙන් අඩුම මිල තංගල්ල- බෙලිඅත්ත ප්‍රධාන පාරට සමීපව නලගම පාරෙන් අගනා බිම් කොටස් 04 ක්. නල ජලය හා විදුලිය සමගින් 10% පොළිය මත බැංකු ණය පහසුකම්. 0711154154.
050191

වීරකැටිය පස්මංහන්දියේ සිට මීටර් 400 ක් දුරින් රන්නපාරේ පර්චස් 147 ක බෙදන ලද ඉඩම විකිණීමට. 072-4145559.
050476

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

ඇතුල්කෝට්ටේ ශීතකරණය ගෘහභාණ්ඩ පැන්ට්‍රිය නානාකාමරය කාමරයක් සාලය සහිත කුඩා නිවස තනිව/​ පවුලකට 40,​000/​- බිල් නොමැත. 071-4033750.
044992

ඇතුල්කෝට්ටේ පැන්ට්‍රිය ශීතකරණය ගෘහභාණ්ඩ සහිත කාමර දෙකක නිවස කුඩා පවුලකට 30,​000/​- පමණයි. වෙනත් බිල්පත් නොමැත. 0714033750.
046806

ඉතාමත් අලංකාර (ව.අඩි 1545) නිදන කාමර 3 ක්,​ නාන කාමර 2 ක් හා ලීබඩු සහිත 6 වන මහලේ පිහිටි සෝපානය,​ පැය 24 ආරක්ෂාව,​ මුහුදේ දසුන සහිත එපාට්මන්ට් නිවස ගාලු පාර හා ඩුප්ලිකේෂන් පාර අතර ICBT කැම්පස් ඉදිරිපිට නගර සභාවට ඇවිදි යන දුරින් පිහිටා ඇත. වට්ස්ඇප් +61423327181,​ විද්යුත් තැපෑල - u​d​i​n​v​e​s​t​4​@​g​m​a​i​l​.​c​o​m​
050499

ගල්කිස්ස - A/​C නිදන කාමර 2 ක් සමග 2 Attached Bathroom ජල විදුලිය වෙනමම ගාලුපාරට මීටර් 400 යි. මාසික කුලිය 25,​000/​= මාස දෙකක advance අමතන්න. 0755279317
050288

නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ කාමරය සාලය,​ (washroom,​ Pantry,​ Passage,​ tiled Floor) වෙනම ඇතුල්වීම වාහනයක් නවතා තැබීමට පහසුකම්. රැකියා යුවළකට කාන්තාවකට දුර. 071170077,​ 0112812157
049585

නුගේගොඩ නගර මධ්‍යයට අඩි 100 ක දුරින්,​ නිදන කාමර 4,​ දෙමහල් ගොඩනැගිල්ලේ බිම් මහලේ ඒකකය,​ යාබද වැසිකිලි එකයි. පොදු වැසිකිළි එකයි. සේවක වැසිකිළිය,​ ශාලාව,​ කෑම කාමරය විසිත්ත කාමරය,​ පසු මෙහෙයුම් කාර්යාලයකට වාණිජ කාර්යයකට අගනේය. පරිශ්‍රය තුළ රථ ගාලක් නොමැත. දුරකථන - 0706562002
050546

නුගේගොඩ,​ මිරිහාන,​ ගාල්ලගේ මාවත,​ නිදන කාමර 02,​ පළමු මහල,​ සියලු පහසුකම් කුලියට. කුලිය 55,​000/​= අමතන්න. 0766111198
050463

පන්නිපිටිය ගෙයක් කුලියට. 077-9971431
050645

මාලබේ නගරයට 900M දුරින් සියලු පහසුකම් සහිත කාමර 3 ක නිවසක් කුලියට දීමට ඇත. 077-8885973.
050097

හෝමාගම,​ ගොඩගම මන්සන්දියේ සුභාරතී විදුහලට යාබද මහල් නිවසේ පහත මාලය බදුදීමට ඇත. විදුහලේ ගුරු මණ්ඩලය හෝ යුවලකට ප්‍රමාණවත්,​ ඉඩකඩ සහ ගෙමිදුල වාහනයක් නතර කිරීමට ප්‍රමාණවත් දුරකථනය 0704808802
049122

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

හැඳල පර්චස් 24 ඉඩම ගෙයක් තනා ගැනීමට ඔබට වසර 5 හෝ 10 බදු දීමට කැමතියි. පර්චස් 6ක වෙන ඉඩමකුත් විකිණීමට. 0778890001
050242

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

කලුතර දෙමහල් නිවසේ පහත මාලය කුලියට දීමට 3 bed /​ 3 Bath නාන කාමර සහිත නිදන කාමර 2 සම්පූර්ණ Tiled බිම 0777637551
050073

කලුතර දෙමහල් නිවස කුලියට දීමට සම්පූර්ණ Tiled බිම 7' වට තාප්පය New Phillip රෝහලට 2km 0772128874
050068

හොරණ නගර මධ්‍යයේ ශ්‍රී සෝමානන්ද මාවතේ පර්චස් 22 ඉඩමේ පිහිටි අංග සම්පූර්ණ සුවිසල්,​ දෙමහල් නිවස වර්ග අඩි 2164 යි. විශාල සාලය සහිත සුවිසල් කාමර 04 යි. යාබද නාන කාමර 02 යි. සේවක වැසිකිළිය විශාල ගරාජය. පදිංචියට හෝ ව්‍යාපාරයකටත් සුදුසුයි. ලක්ෂ 750 යි. 0784332582
050498

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට පුත්තලම දිස්ත්‍රික්කය

කොළඹ ප්‍රධාන පාරට මායිම්ව මාරවිල තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල ව.අ. 3,​000 වොස්රූම්,​ කිචන් පහසුකම් වෙන් වශයෙන්,​ බද්දට. 071-5125540,​ 077-7986007.
050248

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර ධර්මාශෝක මාවතේ 31F ලිපිනයේ මහවංගුව ආසන්නයේ නිදන කාමර 4 ක් පැන්ට්‍රිය/​ මුලුතැන්ගෙය,​ සේවක වැසිකිළිය සහිත නිවස සහ නිදන කාමර 2 ක් පැන්ට්‍රිය/​ මුලුතැන්ගෙය,​ සේවක වැසිකිළිය සහිත ඇනෙක්සිය කුලියට. 077-9159386.
050162

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

පොල්ගහවෙල සිට කි.මී. 1 1/​2 දුරින් කුඹුරක් නිවසක් සමග වත්ත කුලියට හෝ විකිණීමට ඇත. 0717038079.
049325

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවශ්‍යයයි. දේපළ වෙළඳ සමාගමකට සංවර්ධනය කර විකිණීමට සුදුසු පර්. 100 වඩා වැඩි ඉඩම් බස්නාහිර පළාත තුළින් මිලදී ගැනීමට අවශ්‍යයි. 077-7446631.
050428

Comments