
රැකිරක්ෂා සේවා
කොළඹ කොටුවේ සෙල්ලම්බඩු ආනයනය කර බෙදාහැරීමේ ආයතනයක් සඳහා අයකැමිවරියන් ඉක්මණින් අවශ්‍යයි. වයස අවු. 20-35 අතර. සා.පෙළ සමත් ආකර්ෂණීය වැටුප්. සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න. නො. 110, මල්වත්ත පාර, කොළඹ 11. 0760260545.
050437
ගණකාධිකාරී, ගිණුම් ලිපිකරු, පොත් තබන්නන්, ලේකම්වරු, පරිගණක ක්‍රියාකරු, දුරකථන ක්‍රියාකරු, පිළිගැනීමේ නිලධාරී වෙළඳ සේවක, රියදුරු හා කාර්යාල කාර්ය සහයක වර්ගීකරණයන්ගෙන් සමාගම් සඳහා ලබාදිය හැක. 077-3595969.
048297
ප්‍රසිද්ධ ආයතනයක් සඳහා පවිත්‍රතා සේවක සේවිකාවන් සහ රියදුරන් බඳවා ගනු ලැබේ. DWUTB Groop of Companies. නුගේගොඩ. වැඩි විස්තර සඳහා අමතන්න. 0773583512, 0775577687. Gmail. dwuibinternational@gmail.com
045057
ගෘහසේවක සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන්, සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන් වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචිය අපගෙන් "සම්පත්" දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
046744
වෘත්තිය හා උපදේශන සේවා
සාමාන්‍ය ඉදිකිරීම් ලී බඩු අලුත්වැඩියාව වඩු සහ මේසන් වැඩ සාධාරණ මිලට කරගැනීමට විමසන්න. 0753688160.
049705
ඇබෑර්තු වෘත්තීයවේදීන්
ඖෂධවේදීන් සහ සහකාර ඖෂධවේදීන් - වසර 5 ක පළපුරුද්ද සමග නාරාහේන්පිට රෝහලකට අවශ්‍යයි. 0703737240, 0720239732 vacancy@unconsortium.com
049991
කොළඹ ප්‍රධාන පෙළේ රෝහලකට වසර 5 ක හෝ ඊට අඩු පළපුරුද්ද ඇති සහකාර හෙදියන් (OPD) සහ ආධාරක හෙදියක් අවශ්‍යයි. නො. 186, පාක් පාර, කොළඹ 05. 0703737240, 0720239732 vacancy@unconsortium.com
049988
ඇබෑර්තු වෛද්‍ය
අවශ්‍යයි - MBBS / SLMC ලියාපදිංචි වෛද්‍යවරයකු මහනුවර අසල චැනලින් මධ්‍යස්ථානයක් සඳහා (පූර්ණ කාලීන / අර්ධ කාලීන වශයෙන්) නවාතැන් පහසුකම් ඇත. 077-7566105 / 076-5479510.
041708
ඇබෑර්තු වෙළද /අලෙවිකරණ
අප ප්‍රධාන පෙළේ වැවිලි සමාගමක ඇබෑර්තු ඇත. ගැහැණු / පිරිමි බස්නාහිර සහ මධ්‍යම පළාත විධායක නිලධාරීන් වැටුප් 70,000 + කොමිස් අලෙවි කළමනාකරු 140,000 + දීමනා, ශාඛා කළමනාකරු 175,000 + දීමනා. 077-5849204, 072-5849204
050634
ගාල්ලේ පිහිටි අපගේ FASHIONNOVA ආයතනය සඳහා ගැහැනු (වයස අවුරුදු 18-25) පිරිමි (වයස අවුරුදු 22 ට අඩු) සේවක සේවිකාවන් වහාම බඳවා ගැනේ. අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, Sales Commission, ප්‍රවාහන ගාස්තු සහ දිවා ආහාරය, පඩි සහිත නිවාඩු සමග තවත් වරප්‍රසාද සමගින් ආකර්ෂණීය වැටුපක්. No. 06, South Ceylon Building, ගාමිණී මාවත, ගාල්ල. ගාල්ල අවටින් විශේෂයි. thelover.ruwan@yahoo.com 075-7306734.
050318
බහුජාතික සමාගමක අර්ධකාලීන/ පූර්ණ කාලීන පදනම මත ධන සැලසුම්කරු තනතුර සඳහා ඇබෑර්තුවක් ඇත. අලෙවිය පිළිබඳ පළපුරුද්ද අවශ්‍යයි. වයස 30-55 අතර, විභව ගනුදෙනුකරුවන් සමග සබඳතා තිබිය යුතුය. ඉහළ ආදායමක් බලාපොරොත්තු විය හැක. විදේශ සංචාර, පුහුණුව සහ අනෙකුත් සමාගමේ ප්‍රතිලාභ හිමිවේ. කරුණාකර අමතන්න. 0777-831729.
050099
මහරගම නිමිඇඳුම් වෙළඳ සැලකට වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. පළපුරුදු අයට වැඩි වැටුපක්. (උදේ 7.30 - සවස 5) 48, පමුණුව පාර, මහරගම. 0777-168030.
050468
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කොළඹ/ බත්තරමුල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 070-2231694.
050532
ගිණුම් ලිපිකාරිණියක් අවශ්‍යව ඇත. අයදුම්පත් ස්පිනල් පැක් 207/3/බී. අතුරුගිරිය පාර, මාලපල්ල, පන්නිපිටිය යන ලිපිනයට යොමු කරන්න. දුරකථන අංක - 0114962255 WhatsApp. 0766490566.
050640
ලිපිකරු - කඩුවෙල / රාජගිරිය දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155, 0718853997.
050505
ලිපිකරු - ජාඇල / මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694, 0761125624.
050524
ලිපිකරු - නුගේගොඩ / රත්මලාන දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් බඳවාගැනේ. 0703346072, 0742916140.
050508
ලිපිකරු - මහරගම / පිටකොටුව දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140, 0718853997.
050514
ලිපිකරු - මාතලේ / දඹුල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434278, 0703346072.
050501
ලිපිකරු - මොනරාගල / බිබිල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18-35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0718853997, 0774024155.
050519
හලාවත/ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18-35 අතර අයඳුම්කරුවන් කැඳවේ. 070-2725731, 0716-434278.
050527
ඇබෑර්තු කාර්මික
ඉංගිරියේ පිහිටි කර්මාන්තශාලාවක් සඳහා බොයිලේරු යන්ත්‍ර ක්‍රියාකරුවෙකු අවශ්‍යයි. විමසීම් : 077-3220550 / 034-2269910.
050432
දකුණු පළාතේ ප්‍රමුඛ පෙලේ මෝටර් රථ අලුත්වැඩියා ආයතනයක් සඳහා පුහුණු සුපවයිසර්වරු ඉක්මණින් අවශ්‍යයි. (ආකර්ෂණීය වැටුප්/ දීමනා) 0768606640
050178
පන්නිපිටියේ ආයතනයකට විශේෂයෙන්ම Sunny B310 B211 වැනි මෝටර්රථ ප්‍රති සැකසීම සඳහා ටින්කර්වරයෙකු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. 077-3297252.
050646
පෑලියගොඩ පිහිටි ගරාජයකට ඩීසල් සහ පෙට්‍රල් කාර්මිකයින් දෙදෙනෙකු අවශ්‍ය වී ඇත. අමතන්න. 0775488806 හෝ 0751267751
050122
පුහුණු නුපුහුණු හයිබ්‍රිඩ් වාහන දැනුම ඇති මැකැනික්වරු අවශ්‍යයි. 0716994994
050240
වාහන අමතර කොටස් (ජපානයෙන් ගෙන්වන ලද) ආයතනයකට පුහුණු/ නුපුහුණු සේවකයන් අවශ්‍යයි. 0774014301
050170
හෝකන්දර නවීන වාහන අලුත්වැඩියා කරන ස්ථානයක් සඳහා Automobile ඇබෑර්තු ඇත. පළපුරුද්ද මත වැටුප් සාකච්ඡා කරගත හැක. 0776518972, 0714970498
050194
ඇබෑර්තු මුද්‍රණ
කොට්ටාවේ පිහිටි (280 හොරණ මහරගම බස් මාර්ගයේ) මුද්‍රණ ආයතනයකට KORD Machine සහ SORD Machine මයින්ඩර්වරුන් අවශ්‍යයි. 077-0112449.
050642
පළපුරුදු ටයිප් සෙටර් කෙනෙකු අවශ්‍යයි. පුහුණුවන අයද සලකා බැලේ. වැටුප් සාකච්ඡා කරගත හැක. පුබුදු ප්‍රින්ටර්ස් 99/59, Dro පාර, කඳාන, 0112231861/ 0777676787
050151
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
ගොඩනැගිලි විදුලි කාර්මිකයින් අවශ්‍යයි. අමතන්න. 0777-803219. R.S. ඉංජිනියර්ස්.
050247
ඇබෑර්තු අධ්‍යාපන
ඉංග්‍රීසි මාධ්‍යය ගුරුවරු වහාම අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
046627
ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිලි
ඇඟලුම් නව ඇපරල් ආයතනයකට කිරිබත්ගොඩ / පන්නිපිටිය / පිළියන්දල / රත්මලාන සියලු අංශයන් සඳහා කාන්තා සුපර්වයිසර්වරියන්, තත්ත්ව පරික්‍ෂාකාරීවරියන්, පාර්සල් කරන්නියන් අවශ්‍යයි. වැටුප රුපියල් 60,000/- ඉහළට වෙනත් දීමනා සහිතයි. Part Time කළ හැක. අමතන්න. 077-0500745.
050252
ඇබෑර්තු රියදුරු
ඩිමෝ බට්ටා ලොරියක් සඳහා රියදුරු ඇබෑර්තුවක් ඇත. සැහැල්ලු රියදුරු බලපත්‍රයක් ඇති අයෙක් විමසන්න 0719724153
050245
ත්‍රීවිලරයක ඩිලිවරි යාමට රියදුරු බලපත්‍රය සහිත රියදුරු මහතෙකු අවශ්‍යයි. ආහාරපාන නවාතැන් නොමිලේ. ගම්පහ. 075-6006032.
050488
දෙහිවල නැදිමාල රියදුරු අවශ්‍යයි. පඩිය 40,000/-. දුරකථන : 0777-813893.
046001
බර වාහන බලපත්‍ර සහිත රියදුරන් ඩිලිවරි වාහන සඳහා රත්මලාන මොරටුව ගල්කිස්ස අවටින් අවශ්‍යයි. වැටුප 50,000/- ලබාගත හැක. විමසීම්. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස්, නො.29/5, 4 පටුමග, රත්මලාන.
048078
භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ආයතනයකට අඩි 20 ටැංකි ලොරි රථ සඳහා වයස අවුරුදු 40 ට අඩු දක්ෂ රියදුරන් (වැටුප 75,000 වැඩි පොලිස් සහතිකය අවශ්‍යයි) රිය සහයකයින් අවශ්‍ය කර තිබේ. වැටුප 65,000 වැඩි. ග්‍රාම සේවා සහතිකය අවශ්‍යයි. (0740940400/ 075-8940455)
050481
45 ට අඩු සා.පෙළ 6-2 ඇති වසර 05 බලපත්‍ර හිමි විනීත සුරාවෙන් තොර වැදගත් රැකියාවකට පඩිය රු. 55,000/- සහ වෙනත් දීමනා සහිත නතර වී වැඩ කිරීමට රියදුරන් ඉක්මනින් අවශ්‍යයි. කෑම නවාතැන් නොමිලේ. නිවසේ සුළු වැඩ කිරීමට හැකි විය යුතුයි. මසකට දින 06 ක් නිවාඩු (එකවර) රේකමදාරු ලිපි දෙකක් චරිත සහතික, ග්‍රාමසේවා සහතිකයක් සමග පහත ලිපිනයට දන්වන්න. දැන්වීම් විස්තරකරු නො. 02, පන්සල පාර, නාවල. 077-5925125.
050250
ඇබෑර්තු ගෘහසේවය
අවුරුදු 1 1/2 ක දරුවන් දෙදෙනෙකු සිටින නිවසකට නැවතීමට අවංක කාරුණික සහයිකාවක් පිරිසිදු කිරීම් ඇතුලු සහයට සොයයි. තවත් සහයිකාවක් සිටී. රු. 35,000/= 0777699522
050079
උදේ සිට සවස දක්වා පමණක් නිවසක සේවයට කැමති සේවිකාවක් අවශ්‍යයි. නුගේගොඩ, පිටකෝට්ටේ ඇතුල් කෝට්ටේ, බැද්දගාන අවටින් විශේෂයි. දු. අංකය 0714076488.
049702
කටුනායක සීදූව අවටින් බබාලා දෙදෙනෙකු සිටින නිවසක වැඩට කාන්තාවක් වහාම උවමනායි. ඉහළ වැටුප්. 077-1729057, 077-5844724.
050494
ගෙදරක නැවතී වැඩ කිරීමට ගැහැණු කෙනෙකු අවශ්‍යයි. වැටුප 35,000/-. 0714-730630, 0112-199922.
050489
දෙහිවල නැදිමාල ගෘහ සේවිකාවක් අවශ්‍යයි. නවාතැන් ඇත. පඩිය 45,000/-. දුරකථන : 0777813893.
046000
නිවසේ නැවතී වැඩකිරීමට කැමති, දේශීය හා බටහිර ආහාරපාන පිසීමට හැකි හා නිවස පිරිසිදු කිරීම් කටයුතු සඳහා මනා සෞඛ්‍ය සම්පන්න සිංහල හෝ දෙමළ ගෘහ සේවිකාවක් අවශ්‍යව ඇත. (වයස අවු. 30-50 ත් අතර - සිංහල කථා කළ හැකි) තැරැව්කරුවන් අනවශ්‍යයි. මාසික වැටුප රු. 60,000/-. දු.ක. අංකය. 071-6406904 (නුගේගොඩ)
050371
නිවස පිරිසිදු කිරීම් කටයුතු සඳහා, නිවසේ නැවතී වැඩකිරීමට කැමති, මනා සෞඛ්‍ය සම්පන්න සිංහල හෝ දෙමළ ගෘහ සේවිකාවක් අවශ්‍යව ඇත. (වයස අවු. 20 - 45 ත් අතර - සිංහල කථා කළ හැකි) තැරැව්කරුවන් අනවශ්‍යයි. මාසික වැටුප රු. 45,000/-. දු.ක. අංකය : 071-6406904 (නුගේගොඩ)
050365
වෛද්‍යවරියකගේ නිවසේ සේවයට පවුල් බරින් තොර සේවිකාවක් අවශ්‍යයි. හොඳ වැටුප්. 0716669333
049831
0332228255 අපගේ නිවසේ ගෘහ සේවයට නැවතී වැඩකළ හැකි වයස අවු. 50 ට අඩු විශ්වාසවන්ත කාන්තාවක් අවශ්‍යයි. 0778500940
050121
ඇබෑර්තු හෝටල් බේකරි
අවශ්‍යයි - පළපුරුද්ද සහිත සේවා හා වෙළඳකුටි කාර්යමණ්ඩලය - වැටුප - 45,000/- සමග ආහාරපාන හා නවාතැන් සැපයේ. තවද, වෙළඳකුටි සඳහා පුහුණුවන මුළුතැන්ගේ කාර්ය මණ්ඩලය අවශ්‍යයි. වැටුප 35,000/- සමග ආහාර හා නවාතැන් සැපයේ. 076-7330938, 076-7730938.
050190
ගුඩ් ෆුඩ් රෙස්ටුරන්ට් එකට චයිනීස් කුක් සහ වේටර්වරුන් අවශ්‍යයි. නො. 310, මෝදර වීදිය, කොළඹ 15. 0777-353454
050658
තංගල්ල රැකව නිදන කාමර තුනක විලා එකකට හෝටල් අභ්‍යාසලාභියෙකු අවශ්‍යයි. පිරිමි වයස 20 - 30 අතර හෝටල් පාසලක පුහුණුව ලැබූ හෝ ඒ හා සමාන සහතිකය, පළපුරුද්ද අවශ්‍ය නැත, මූලික ඉංග්‍රීසි කතා කිරීම, ආහාර සහ නවාතැන් සපයනු ලැබේ. WhatsApp CV+94701802178 හෝ Email Villa .recruitment.sl@gmail.com
050086
තංගල්ල රැකව නිදන කාමර තුනක විලා එකකට හෝටල් අභ්‍යාසලාභියෙකු අවශ්‍යයි. පිරිමි වයස 20 - 30 අතර හෝටල් පාසලක පුහුණුව ලැබූ හෝ ඒ හා සමාන සහතිකය, පළපුරුද්ද අවශ්‍ය නැත, මූලික ඉංග්‍රීසි කතා කිරීම, ආහාර සහ නවාතැන් සපයනු ලැබේ. WhatsApp CV+94701802178 හෝ Email Villa .recruitment.sl@gmail.com
050083
මීගමුව සංචාරක හෝටලයකට පළපුරුදු රයිස් ඇන්ඩ් කරි, කුක්, වෙස්ටර්න් චෙෆ්, සුපර්වයිසර්, වේටර්, හවුස් කීපර්, පිිරිසිදු කරන්නන් වතු වැඩට අවශ්‍යයි. 0707947846
050175
සංචාරක මණ්ඩලයේ අනුමැතියලත් කඩවත පිහිටි එවරස්ට් හෝටලය සඳහා පළපුරුදු චයිනිස් කුක්වරුන් අවශ්‍යව ඇත. ආහාරපාන, නවාතැන් නොමිලේ ලබාදේ. ඉහළ වැටුප් - අමතන්න. 0715434118, 0112929909, 0112929979.
050462
හෝටලයකට ආප්ප කොත්තු රයිස් ඇන්ඩ් කරි ප්‍රයිඩ් රයිස් බාස්වරුන් සහ පැන්ට්‍රි කීපර්වරුන් අවශ්‍යයි. දිනපතා වැටුප් 0768830695
050168
ඇබෑර්තු වතුවැඩ
පිළියන්දල පිහිටි සත්ව ගොවිපලකට කාන්තා/ පිරිමි සේවකයින් අවශ්‍යයි කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ. 0779836660
050172
මහනුවර විලා නිවසක් සඳහා නඩත්තුවැඩ හා පවත්නා ගෙවත්ත නඩත්තු කිරීම සඳහා පළපුරුදු උද්‍යානකරුවකු/ නඩත්තු කරුවකු අවශ්‍යයි. අමතන්න - කළමනාකරු. 076-8421839.
050295
මිනුවන්ගොඩ පිහිටි අක්කර 15 ක පොල් වත්ත සුද්ද පවිත්‍ර කොට එළවළු වගා කොට බලා ගැනීමට හැකි සුරතල් සතුන් ලෙස හරකුන් කිහිප දෙනෙකු බලා ගැනීමට හැකි සෞඛ්‍ය සම්පන්න පිරිමි අයෙකු අවශ්‍යයි. ඉහළ වැටුප් ජාතික හැඳුනුම්පත් අත්‍යවශ්‍යයි. දුර. 0777362808
050078
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
කටාන (මීගමුව - ගිරිඋල්ල ප්‍රධාන පාරෙහි) වැඩපලට MDF හා සියලුම බෝඩ් වැඩ සඳහා කාර්මිකයින් (රු. 3,250/= රු. 4,000/=) MDF PU ස්ප්‍රේ පේන්ට් බාස්වරු (රු. 3,000/= - රු. 3,500/=) පෙර අත්දැකීම් හා නිමාව අනුව වැටුප් තීරණය වේ. අවුරුදු 03 ට වඩා අත්දැකීම් ඇති ප්ලෑන් කියවා ඒ අනුව වැඩ කළ හැකි අය පමණක් අමතන්න. (නවාතැන් පහසුකම් ඇත. දීර්ඝ කාලීනව වැඩ ඇත.) 0760597673
050174
ජිප්සන් සිවිලින් සෑදිය හැකි අයවලුන් කොන්ත්‍රාත් පදනම මත අවශ්‍යයි. තට්ටු නිවාස සඳහා. 0777311468 / 0718475041.
047477
හෝමාගම බේකරි ආයතනයකට සියළු වැඩ දන්නා හෙඩ් බාස්වරු සහ මේස බාස්වරු අවශ්‍යයි. ඉහල වැටුප්, ආහාර, නවාතැන් සැපයේ. 0718497304.
050551
ඇබෑර්තු කම්කරු
පවිත්‍ර කම්කරුවන් අවශ්‍යයි. දිනක වැටුප 1,100/- ඉහළට. තිනුර ක්ලීනින් ඇන්ඩ් මෑන්පවර්, 81/1, කටුවාවල, මහරගම. 011-2519623, 078-5680427, 071-5485777,071-5285777.
044979
ඇබෑර්තු විවිධ
අ.පො.ස. දැනුමැති 18 - 55 වයසැති දෙපක්ෂයට හැකියාවන් අනුව උපන් දිස්ත්‍රික්කයේ සේවයට රැකියා කිහිපයක් ඇත. S.M.S. Marketing Moratuwa. 0760864210/ 0714386577/ 0112638228
050056
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු, මතුගම, මීගහතැන්න, බෝතලාව, හොරණ, ඉංගිරිය, බණ්ඩාරගම, ඉත්තෑපාන, අවිත්තාව, වගවත්ත, ගල්කිස්ස, පානදුර. වාද්දුව, කොල්ලුපිටිය, අකුරැස්ස, හේනේගම, රාජගිරිය, නාවල, බත්තරමුල්ල හා කොළඹ අවට. CSO/ OIC/ SSO/ JSO/ LSO කඩිනමින් බඳවා ගැනේ. 0755331815 / 0773404222/ 0773405991/ 0773452776
048048
කාර්යාල සම්බන්ධීකාරක (කාන්තා) ලේඛන වැඩ, ග්‍රැෆික් නිර්මාණකරු (කාර්ය අාරම්භක අය), පරිගණක දෘඩාංග කාර්මිකයන් (කාර්ය ආරම්භක අය) (පිරිමි) පාසල් අවසන් කළ අය පරිගණක දැනුම සහිත පුහුණුවන්නන්ටද ආරාධනා. සේවා ස්ථානය : කොළඹ 06 (ගාලුපාරට ආසන්නව, බස් හා දුම්රිය ස්ථාන අසල) අමතන්න. 0772421872 ඊමේල් - info@compume.lk
050672
කුරුළු ගොවිපලකට සතුන් බලා ගැනීමට/ කම්කරු සේවයට නිතර නිවාඩු අනවශ්‍ය තරුණයින් ඉහළ මාසික වැටුප්. ස්ථිර සේවක අර්ථසාධක, නවාතැන් පහසුකම්. මහරගම. 0777-420728.
050485
කොළඹට කාන්තා ආරක්ෂක නිලධාරිනියන් (LSO) වහාම අවශ්‍යයි. වැටුප සේවා මුරයකට රු. 1660 යි. නවාතැන් පහසුකම් ඇත. 0755331815, 0773452776/ 0773404222/ 0773405991
048046
කොළඹ 02 යුනියන් පෙදෙසේ පිහිටි වායුසමීකරණ හා අමතර කොටස් අලෙවි කිරීමේ අප ආයතනයට වෙළඳ සේවකයන් අවශ්‍ය කර තිබේ. විමසන්න. 0778105669.
049616
දිවයිනේ ප්‍රමුඛතම කූරියර් සමාගමක් වන DOMEX ආයතනයට කොළඹ සහ අවට ප්‍රදේශවල ශාඛාවන්හි ලිපි සහ පාර්සල් බෙදා හැරීම සඳහා වයස 20 - 50 දක්වා පිරිමි අයවලුන් අවශ්‍ය කර තිබේ. යතුරු පැදිය තිබිය යුතුය. රු. 50,000 එහා ආකර්ෂණීය වැටුප් සමගින් අප හා එක් වීමට පහත අංක අමතන්න. පුෂ්පකුමාර - 0777-323353 / රුසිරු - 0777-603030
050662
දිවයිනේ පිළිගත් ආරක්ෂක සමාගමකට කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශ සඳහා කලාප කළමනාකරුවන් (Sector Manager) කඩිනමින් අවශ්‍යයි. වහාම අමතන්න. 0755331815.
050082
දේශීය අවන්හලකට කළමනාකරු, කැෂියර් පිරිමි වයස 40 අඩු. ආහාර නවාතැන් නොමිලේ. සම්බුද්ධ ජයන්ති මාවත, කොළඹ 0777350505, 0773235555
050277
ප්‍රධාන පෙලේ රක්‍ෂණ බ්‍රෝකර් සමාගමකට පාරිභෝගික හිතකාමී රක්‍ෂණ විසඳුම් රැසක් ප්‍රවර්ධනය කිරීම සඳහා (ස්ත්‍රී / පුරුෂ) අලෙවි උපදේශකවරයකු අවශ්‍යයි. වයස බාධාවක් නොවේ. ඔබගේ ජීව දත්ත. info@esnaallied.com වෙත එවන්න.
050600
මහරගම හයිලෙවල් පාරේ ටයර් කඩයකට පළපුරුදු සේවකයකු වහාම අවශ්‍යයි. වැටුප සාකච්ඡා කර ගත හැක. විමසන්න. 0714-553310.
050458
මොරටුව වයින් ස්ටෝර්ස් එකක සේවයට ගිණුම් වාර්තා තැබීමට අයෙකු අවශ්‍යයි. වැටුප රු. 50,000/= නවාතැන් පහසුකම් ඇත. 0752212492
050285
වාහන සේවා ස්ථානයකට පළපුරුදු හොයිස්මන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කර නවාතැන් ඇත. සරසි ඔටෝ සර්විස්, නාග විහාරය ඉදිරිපිට පිටකෝට්ටේ.
049631
සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇති මහනුවර අප ආයතනයට අවු. 18 - 30 පුහුණු/ නුපුහුණු තෙරපිවරියන් බඳවා ගැනේ. 100% ආරක්ෂාව ඇති සිත්පිනවන පරිසරයකි. ඉහළ වැටුප්. තවද 40 - 50 අතර කළමනාකරුවෙකුද බඳවා ගැනේ. 0773826892
050246
ෆාමසියකට ඖෂධ අලෙවි කිරීමට අර්ධ පුහුණු/ පුහුණු සේවක සේවිකාවන් අවශ්‍යයි. පළපුරුද්ද අනුව වැටුප රු. 60,000/= කට ආසන්න වේ. රත්මලානේ පිහිටි මෙම ෆාමසියෙහි නවාතැන් පහසුකම් ද ඇත. 0716300617, 0711713434
050177
AYURA ස්වර්ණාභරණ නිපැයුම් ආයතනයේ ඇබෑර්තු ඇත. පුහුණු ස්වර්ණාභරණ නිපැයුම් කරුවන්, දියමන්ති මැණික්ගල් බඳින්නන් සහ ස්වර්ණාභරණ ඔප දමන්නන් සඳහා ආකර්ෂණීය වැටුප් සහිත ඇබෑර්තු අමතන්න. 0777-334162 ආයුරා හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම, යතාමා ගොඩනැගිල්ල, කොල්ලුපිටිය, කොළඹ 03.
046099
419 අතුරුගිරිය පාර මාලබේ පිහිටි කාඩ්බෝඩ් ආයතනයකට සේවිකාවන් බඳවා ගැනේ. වැටුප 30,000. අතිකාල දීමනා. 0777-101635, 0777-101926.
050260
රැකිරක්ෂා උවමනායි
මීගමුවේ O/L A/L (කලා) ජනමාධ්‍යවේදී ඩිප්ලෝමාව මානව සම්පත් කළමනාකරු ඩිප්ලෝමාව, පරිගණක තොරතුරු තාක්ෂණ සහතිකපත්‍ර සමත් අවුරුදු 22 රූමත් තරුණියන් දෙදෙනාට සුදුසු රැකියාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පතයි. 0773976933
047202
රියදුරු රැකියාවක් උවමනාය. වයස 53 කොළඹ අවටින්. 0775871117.
049644
වයස අවුරුදු 49 වන ස්වාධීනව අවසාන ගිණුම් දක්වා පරිගණක මගින් හා අතින් පිළියෙල කිරීමට හැකියාව හා පළපුරුද්ද සහිත ඉංග්‍රීසි චතුර, ස්පෙඩ් ෂීට්ස්, MS ඔෆිස්, බැංකු ලිපි ලේඛන, සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල් වැටුප්, ණය හිමියන්, ණය ගැතියන් හැසිරවීමේ මනා පරිචයන් ඇති කාන්තාවක් රැකියාවක් සොයයි. අමතන්න. 076-9970706
050506
විදේශීය ගෘහ පුහුණු, ඉංග්‍රීසි දැනුමැති, ඉවුම් පිහුම් සාත්තු සේවයේ මනා පුහුණු, පවුල්බරින් තොර 63 නිරෝගී කාර්ය ශීලී කරුණාවන්ත කාන්තාවක් නිවසක, ආයතනයක රැකියාවක් සොයයි. 0766554181.
048847
49 ක් වයසැති මා සොයනුයේ කාරුණික මහත්මයෙක් හෝ මහත්මියක් බලාගැනීමටය. 075-7760836.
049572
තුවක්කු සහ පතරොම්
ඩබ්ලිව් තෝමස් සහ පුත්‍රයෝ, වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය. වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන වායු තුවක්කු රු. 42,500/- සිට ඉහළට. මිලදී ගැනීම කඩවතින්ම පමණි. 0114-361961/0115-737777/0777-319250/0777-079250.
046605
ගෘහ භාණ්ඩ විකිණීම
ලී බඩු විකිණීමට. ඉපැරණි ලී බඩු විකිණීමට. දුරකථන අංකය. 070-3290738.
048563