තවත් බිත්තර මිලියනයක් දිවයිනට | Page 7 | සිළුමිණ

තවත් බිත්තර මිලියනයක් දිවයිනට

ඇණවුම් කරන ලද බිත්තර මිලියනයක් අද රාත්‍රියේ මෙරටට ලැබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.
 
ඒ අනුව මේ දක්වා බිත්තර මිලියන 3ක් ආනයනය කර තිබේ.
 
උත්සව සමයේ බිත්තර පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උත්සව සමය වෙනුවෙන් බිත්තර මිලියන 10 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේය.

Comments