දුම්රිය අනතුරෙන් පසු ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි | Page 18 | සිළුමිණ

දුම්රිය අනතුරෙන් පසු ග්‍රීසියේ ප්‍රවාහන ඇමති ඉල්ලා අස්වෙයි

ග්‍රීසියේ සිදු වූ දරුණු දුම්රිය අනතුරෙන් පසුව ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කටයුතු කර ඇත
 
මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර පසුගිය 28 වැනිදා රාත්‍රීයේ දී සිදුවිය 
 
 එහිදී 43 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Comments