ශානි අබේසේකර අත්අඩංගුවට | සිළුමිණ

ශානි අබේසේකර අත්අඩංගුවට

ගිනි අවි සම්බන්ධ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CCD අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

Comments