මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීයෙකුගෙන් ප්‍රශ්න කරයි | සිළුමිණ

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීයෙකුගෙන් ප්‍රශ්න කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරයට ගැනීමට තිබූ හෙරොයින් සිය භාරයට නොගෙන යළි ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකුට චෝදනාවක් එල්ලවී තිබේ.

එම චෝදනාව පිළිබඳව අදාළ නිලධරීයා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේය.

Comments