කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන්න | සිළුමිණ

කරුණාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් අරඹන්න

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

 

Comments