අද (14) සවස 3.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2651ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඔවුන් දෙදෙනා රාජංගනයෙන් හා පොළොන්නරුවේ ලංකාපුර ප්‍රදේශවලින් වාර්තා වේ.