
තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙකු අද හඳුනා ගැනිණ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2033 ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන් ම අද දිනයේ ආසාදිතයින් 20 දෙනෙකු ද අද සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1639 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයින් 383 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මෙම ආසාදිතයින් බංග්ලාදේශයේ ඩකා සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.