කොරෝනා ආසාදනය වූ තව ත් 20 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මේ වනවිට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 604 වේ.