තවත් කොරෝනා ආසාදිතයින් 10 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.
ඒ අනුව කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් තිබේ.