ඇවිදින මංතීරු අද සිට යළි විවෘතයි | සිළුමිණ

ඇවිදින මංතීරු අද සිට යළි විවෘතයි

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබූ ඇවිදින මංතීරු සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත අද සිට යළි විවෘත කර තිබේ.

මංතීරු විවෘත කිරීම නිල වශයෙන් සනිටුහන් කරමින් පොලිස් නිලධාරීහු අද උදෑසන ටොරින්ටන්හි ඇවිදින මංතීරුවල ගමන් කළහ.

ඇවිදින මංතීරු වසා දමා තිබූ කාලය, මාසයකට අධිකයි.

Comments