ඇඳිරි නීතිය කැඩූ 1230 ක් අත්අඩංගුවට | සිළුමිණ

ඇඳිරි නීතිය කැඩූ 1230 ක් අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදී ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 1230 දෙනෙකු, පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 575 කි.

පසුගිය මාර්තු 20 වන දා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 55148 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 15011 කි.

Comments