පුලස්තිපුර, අභයපුර ග්‍රාමය යළි විවෘත කෙරේ | Page 3 | සිළුමිණ

පුලස්තිපුර, අභයපුර ග්‍රාමය යළි විවෘත කෙරේ

හුදකලා කර තිබූ පොළොන්නරුව පුලස්තිපුර, අභයපුර ග්‍රාමය යළි විවෘත කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍රසිල්වා සඳහන් කළේ, කොරෝනා ආසාදිතයෙකු හමුවීමෙන් පසු එම ග්‍රාමය පසුගිය දා හුදකලා කර තිබු බවයි.

Comments