Covid-19 - ඩොලර් මිලියන 4.5 ක ආධාර | Page 3 | සිළුමිණ

Covid-19 - ඩොලර් මිලියන 4.5 ක ආධාර

ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්, මෙරටට ලබාදෙන බව අමෙරිකාව නිවේදනය කළේය.
කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ, COVID-19 මර්දන සටනට සහය වීම සඳහා එම මූල්‍යමය ආධාරය මෙරටට ලබාදෙන බවය.

Comments