තවත් ආසාදිතයෙක් මරණයට පත්වේ | සිළුමිණ

තවත් ආසාදිතයෙක් මරණයට පත්වේ

තවත් කොරෝනා ආසාදිතයෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා පවසයි.

72 හැවිරිදි එම කාන්තාව හෝමාගම රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ මරණයට පත්වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments