මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි | සිළුමිණ

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට(30) රාත්‍රී 8.00 සිට මැයි 04 වැනිදා උදෑසන 5.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Comments