තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 622 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 134කි.