කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට එති | සිළුමිණ

කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට එති

ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකික සිසුන් 113 ක පිරිසක්  රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1194 දරන විශේෂ ගුවන් යානය අද (26) දහවල් 12.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Comments