මැතිවරණය කල් දමන්න - දෙමළ ජාතික සන්ධානය | Page 2 | සිළුමිණ

මැතිවරණය කල් දමන්න - දෙමළ ජාතික සන්ධානය

රට තුළ පවතින සෞඛ්‍ය අවදානම් තත්වය පහව යන තුරු මැතිවරණය නොපවත්වන ලෙස දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූවේ මේ අවස්ථාවේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජනතාව එක්රැස් කිරීම සුදුසු නොවන බවයි.

ඒ අනුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින ලබානොදෙනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂාව බවද සදහන්.

Comments