ග්‍රෑන්ඩ්පාස් 113ක් නිරෝධායන ස්ථානවලට | සිළුමිණ

ග්‍රෑන්ඩ්පාස් 113ක් නිරෝධායන ස්ථානවලට

ග්‍රෑන්ඩ්පාස්-නාගලගං වීථිය ප්‍රදේ‍ශයේ පුද්ගලයින් 113 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

ඒ අනුව මෙම පුද්ගලයින් 113 දෙනා පූනානි හා සාම්පූර් යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

Comments