බේරුවල ගම්මාන දෙකක් හුදකලා කරයි | සිළුමිණ

බේරුවල ගම්මාන දෙකක් හුදකලා කරයි

COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙස බේරුවල ගම්මාන දෙකක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව පන්විල හා චීන කොරටුව යන ගම්මාන හුදකලා කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇත.

Comments