ආසාදිතයන් ගණන 218 ක් දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයන් ගණන 218 ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් 19 ආසාදිතයන් ගණන 218 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ තවත් කොරෝනා අසදිතයෙකු හඳුනා ගෙන ඇති බවයි.

Comments