
කොරෝනා වෛරසය ආසාදනය වී බි‍්‍රතාන්‍යයේදී මියගිය ශී‍්‍ර ලාංකිකයින් ගණන මේ වනවිට 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව අභිබවමින්.
ඔවුන් අතර විශ්‍රාමික වෛද්‍යයවරුන් දෙදෙනෙකු ද සිටින අතර ඇන්ටන් සෙබස්තියන් පිල්ලේ සහ සිවනාදන් වශයෙන් සදහන්.
ඔවුන් කොරෝනා අසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා යළි බ්‍රිතාන්‍යය සෞඛ්‍යය සේවයට අන්තර්ග්‍රහණය වී සිට ඇත.
අදාළ වෛද්‍යයවරුන් දෙදෙනා ද පසුව කෙරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.