ආසාදිතයන් සංඛ්‍යාව 159ක් - update | Page 2 | සිළුමිණ

ආසාදිතයන් සංඛ්‍යාව 159ක් - update

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 159ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ අද (03) දිනයේ කොරෝනා වෛරසය ආසධිතවූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවයි.

ආසාදිතයන් සංඛ්‍යාව 156ක් දක්වා ඉහළට - update

අද(03) රාත්‍රී 9 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් අද සවස් කාලයේ දී ද හඳුනා ගනු ලැබීය.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 156 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙ‍සේ වෙතත් අද සවස 5.30 දක්වා ගතවු පැය 24 ක කාලය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

 

Comments