
රජයේ ඔසුසැල්වලට අමතරව, පුද්ගලික ඖෂධහල් හරහා ද WhatsApp, Viber, E-mail සහ දුරකතන මාර්ග හරහා ඖෂධ ඇනවුම් කිරීමේ පහසුකම මේ වනවිට සලසා දී තිබේ.
ඒ අනුව http://www.health.gov.lk/ වෙබ් පිටුව හරහා අදාළ ඖෂධහල්වල ලැයිස්තුව හා දුරකතන අංක මෙන්ම WhatsApp, Viber අංක හා E-mail ලිපිනයන් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ.
ඔබේ පහසුව සඳහා අප අදාල ලයිස්තුව මෙසේ පළ කරන්නෙමු.
ළඟම ඖෂධ හලේ තොරතුරු සඳහා පිවිසෙන්න........ https://bit.ly/3aqNliz