ගතවූ පැය 24තුල කිසිදු ආසාදිතයෙකු නැහැ | සිළුමිණ

ගතවූ පැය 24තුල කිසිදු ආසාදිතයෙකු නැහැ

අද(26) ප.ව. 4.45වන තුරුත් කොරෝනා වයිරසය ආසාදිත කිසිදු රෝගියෙක් මෙරටින් වාර්තා නොවූ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

මේවන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 102ක් බවද ඇය කියා සිටියාය.

Comments