දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
තව ද විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාම ද තහනම් කර තිබේ.