මගේ පාසල | Page 2 | සිළුමිණ

මගේ පාසල

මගේ පාසල මාර/ මාලිම්බඩ උතුරු ම.වි. යයි. මගේ පාසලේ ළමයි 158ක් සිටිති. මගේ පාසලේ ගුරුවරුන් 31ක් සිටිති. මගේ පාසල පහළ විශාල පිට්ටනියක් තිබේ.

මගේ පාසලේ ගොඩනැගිලි 8ක් තිබේ. මගේ පාසල පිහිටා ඇත්තේ කඳු ගැටයක් මුදුනේ ය. මගේ පාසල අසලින් නිල්වලා ගඟ ගලා බසියි. මගේ පාසලේ විදුහල්පතිතුමා එල්. සනත් ප්‍රේමලාල් සමරසේකර මහතාය. මම මගේ පාසල දිනෙන් දින දියුණුවේවා යැයි පතමි.

කේ‍.එම්. ලක්මා සුපුලි 
4 ශ්‍රේණිය, 
මාලිම්බඩ උතුරු ම.වි., 
පහළ ගණේගම

Comments