
කුරුලු ගීත ඇසෙන්නේ
පුංචි පුංචි මල් පිපෙන්නේ
සුන්දර උදයේ...
පිනි බින්දු බිම වැටේ
මල් සමඟ හිනාවෙයි
නැවුම් සුවඳ ගෙන එන්නේ
සුන්දර උදයේ...
ජේ. ඒ. නවෝද්‍යා තත්සරණි
6 ශ්‍රේණිය,
මින්නේරිය ජාතික පාසල,
මින්නේරිය
කුරුලු ගීත ඇසෙන්නේ
පුංචි පුංචි මල් පිපෙන්නේ
සුන්දර උදයේ...
පිනි බින්දු බිම වැටේ
මල් සමඟ හිනාවෙයි
නැවුම් සුවඳ ගෙන එන්නේ
සුන්දර උදයේ...
ජේ. ඒ. නවෝද්‍යා තත්සරණි
6 ශ්‍රේණිය,
මින්නේරිය ජාතික පාසල,
මින්නේරිය