සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

අධ්‍යාපනික/ වෘත්තීය

ඔබට මහ බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ හෝ නවසීලන්තයේ පදිංචියට හෝ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යෑමට අවශ්‍යද. එසේනම් ඔබ අයි.ඊ.එල්.ටී.එස්. IELTS විභාගය සමත් විය යුතුය. ඒ සඳහා අපි ඔබව සූදානම් කරනු ඇත. අමතන්න. 0765417457,​ 0785940079.
085679

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. 0912291170
086136

කොළඹ A/​L ජීව විද්‍යාව 2021 සහ O/​L විද්‍යාව,​ ගණිතය - තනි හෝ කණ්ඩායම් පන්ති - මෙහෙයවීම තිලිණ පිගේරා - BSC in Applied Sciences) - 071-5937286.
084415

Master offers tuition English Language Literature Economics Political Science homes visited online classes. Philip Ferdinands 0777622834.
080800

1-10 ශ්‍රේණි දේශීය හා කේම්බ්‍රිජ් සදහා ඉංග්‍රීසි සහ ගණිතය 1-6 ශ්‍රේණි සියලු විෂයයන් පළපුරුදු ගුරුවරුන් විසින්. විමසීම්. 077-0632225 හෝ 077-3824003.
085016

2020 සඳහා භෞතික විද්‍යාව කණ්ඩායම් හා ඒකපුද්ගල පුනරීක්ෂණ පන්ති කඩවත කිරිබත්ගොඩ,​ කැලණිය,​ බියගම,​ ගම්පහ අවට සිසුන් සඳහා සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. ඉහළ සාමාර්ථයකට විභාග පෙරහුරුවක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර රැසක් Marking Scheems වලට අනුව සාකච්ඡා කිරීම,​ ලකුණු ලබාගැනීම,​ විශිෂ්ට ජයක් සඳහා දේශක ඉංජිනේරු මධුෂාන් ගනේගෙදර BSC (Kalaniya) MSC (Moratuwa) Pending. විමසීම් : 0774704833.
081990

Comments