
අධ්‍යාපනික/ වෘත්තීය
ඔබට මහ බ්‍රිතාන්‍යයේ ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ හෝ නවසීලන්තයේ පදිංචියට හෝ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යෑමට අවශ්‍යද. එසේනම් ඔබ අයි.ඊ.එල්.ටී.එස්. IELTS විභාගය සමත් විය යුතුය. ඒ සඳහා අපි ඔබව සූදානම් කරනු ඇත. අමතන්න. 0765417457, 0785940079.
085679
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ඉංග්‍රීසි බ්‍රිතාන්‍ය ක්‍රමයට පුහුණු ගුරුවරයෙකු නිවසට පැමිණ උගන්වයි. කොළඹ විශේෂයි. 0912291170
086136
කොළඹ A/L ජීව විද්‍යාව 2021 සහ O/L විද්‍යාව, ගණිතය - තනි හෝ කණ්ඩායම් පන්ති - මෙහෙයවීම තිලිණ පිගේරා - BSC in Applied Sciences) - 071-5937286.
084415
Master offers tuition English Language Literature Economics Political Science homes visited online classes. Philip Ferdinands 0777622834.
080800
1-10 ශ්‍රේණි දේශීය හා කේම්බ්‍රිජ් සදහා ඉංග්‍රීසි සහ ගණිතය 1-6 ශ්‍රේණි සියලු විෂයයන් පළපුරුදු ගුරුවරුන් විසින්. විමසීම්. 077-0632225 හෝ 077-3824003.
085016
2020 සඳහා භෞතික විද්‍යාව කණ්ඩායම් හා ඒකපුද්ගල පුනරීක්ෂණ පන්ති කඩවත කිරිබත්ගොඩ, කැලණිය, බියගම, ගම්පහ අවට සිසුන් සඳහා සිංහල මාධ්‍යයෙන් පැවැත්වේ. ඉහළ සාමාර්ථයකට විභාග පෙරහුරුවක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර රැසක් Marking Scheems වලට අනුව සාකච්ඡා කිරීම, ලකුණු ලබාගැනීම, විශිෂ්ට ජයක් සඳහා දේශක ඉංජිනේරු මධුෂාන් ගනේගෙදර BSC (Kalaniya) MSC (Moratuwa) Pending. විමසීම් : 0774704833.
081990