රැකගමු වනය සුරකිමු | Page 2 | සිළුමිණ

රැකගමු වනය සුරකිමු

මුව ගොනුන් සිටින තැනයි

වතුර පිරී තිබෙන තැනයි
ගහකොළ මල් තිබෙන තැනයි
සතුනගෙ රජ දහන මෙයයි

සුළඟ හමා එයි
ගහකොළ නැළවෙයි
සත් කැල හැසිරෙයි
නිදහස් විමනයි

මල් පිපිලා ලස්සනයි
කුරුල්ලෝ ගී ගයයි
මිනිස්සු වනසා දමයි
සුන්දර බව නැතිව යයි

කුණු තැන තැන ‍ෙනාදමමූ
ගස් වැල් නොකපමූ
වන සත්තුත් රැකගමූ
වනය’ම සුරකිමූ

ගීත්යා පල්ලියගුරුගේ

5 ‍ශ්‍රේණිය,

බෞද්ධ කාන්තා විද්‍යාලය,

කොළඹ 07

Comments